Monday, November 26, 2012

ගිය හකුරට නාඬා තව තව හිනැහෙනවා...

එදා ඉඳං අද වෙනකම් අපි රැවටෙනවා
රැවටි රැවටි ඉතිහාසය ගැන දොඩවනවා
බිංදු බිංදු එකතු වෙලා ගඟක් හැදෙනවා
දන්නෙම නෑ ගං වතුරට අපි යට වෙනවා

අපේ මලේ පැණි කවුරුත් බෙදා ගන්නවා
අනේ අපේ කරුණාවනෙ.. සතුටුත් වෙනවා
අපට කොහිද මල් අපි දැං උක් පැණි බොනවා
ගිය හකුරට නාඬා තව තව හිනැහෙනවා


ශ්‍රී ලංකාව කියන්නෙ පුංචි රටක්.. අපි මේ රටේ ස්වදේශිකයො වගේ සුද්දන්ට පර සුද්දෝ... දෙමෙල්ලුන්ට පර දෙමෙල්ලු කියමින් බැන්නට අපිත් පර සිංහලයෝ තමයි.. ඒත් ඉතිං දැං කාලයක් තිස්සේ බහුතරය වෙලා හිටි එකට අමතරව.. අපිටයි කියලා වෙන රටක් නැති එකේ.. මේක අපේ රටයි කියලා කියන්ට අපට අයිතියක් තියෙන බව හැබෑව.. මං ඒකෙන් කියන්නෙ නෑ.. දෙමළ නැත්නම් මුස්ලිම් ජාති වල කට්ටියට ඒ අයිතිය නැහැයි කියලා.. එයාලා මොන හේතුවට මෙහාට ආවත්.. එයාලත් අවුරුදු ගානක් අපිත් එක්ක මෙහෙ ඉඳලා දැං අපේම අය බවට පත්වෙලා කියලා අපට හිතෙනවා...

ඒත් එයාලගෙ සමහර අය තවම හිතින් ජීවත් වෙන්නෙ.. ඉන්දියාවෙ නැත්නම් පකිස්ථානෙ කියලා අපට ඔය කිරිකොට් මැච් කාලෙට එහෙම පේනවා.. දෙමල අයත් එක්ක කෙහෙවලු පටලවගෙන අන්තිමේ අවුරුදු තිස් ගානක්.. ජීවිත දාස් ගානකින් වන්දි ගෙවුවා අමතක නෑ.. ඒකට අපි දෙගොල්ලොම වැරදියි.. ඒත් අපි කවුරුත් එකයි කියලා හිතපු දෙමල වගේම සිංහල මිනිස්සුත් ඒ කාලයේ ඕන තරං හිටියා.. තවත් ඉන්නවා..

ඒත් ඉතිං මුස්ලිම් කට්ටිය ගෙන් බහුතරය යන්නේ අමුතුම ගේමකටය කියලා මට තේරුණේ බොහොම ළඟදී.. එයාලා මාස්ටර් ප්ලෑන් එකක් කොටස් වශයෙන් දිග හරිමින්.. අපේ වෙළඳ පොල... අපේ නිදහස.. වගේ අපි කාටත් පොදු බොහෝ තැන් වල පැතිරුණේ හරියට සිරුරටත් නොදැනී පිළිකා සෛල සිරුර පුරා පැතිරෙන්නා වගේ.. මේ ප්‍රශ්නය කලිංම තේරුම් ගත්ත සමහර සිංහල ඈයො.. එළිපිටම මේවට විරෝධය පළ කරමින්.. සිංහල ආධිපත්‍යය පතුරවන්ටත් උත්සාහ කළා.. හිඟුරක්ගොඩ.. කිරිබත්ගොඩ වගේ නගර වල සිංහල ආධිපත්‍යය තියෙන්නේ.. ඒ ජාතිවාදයට පිංසිද්ධ වෙන්ට..

මුහුණු පොතේ අද තිබුණු දැන්වීමක තිබුණා.. කොළඹ ජනගහනය

සිංහල - 76,000 දෙමළ - 106,000 සහ මුස්ලිම් 126,000 කියලා.. මේ අපි දියවෙලා කියන්ට හොඳ උදාහරණයක්..
තවත් පුවතකින් කියැවුණේ.. උතුම් සිංහල කුල කතක් වූ ඇහැලේපොල කුමාරිහාමි නමින් වූ මාවතක් මුස්ලිම් පල්ලිය පාර බවට පත්වූ කතාවයි.. එපමණක් නොවේ.. තවත් පුවතකින් කියැවුණේ.. ඇතැම් මුස්ලිම් වෛද්‍යවරුන් විසින් සිංහල පිරිමින් හා ගැහැණුන්ව වඳ බවට පත් කිරීමට කටයුතු කරන බවයි.. මේවා බොහොමයක් මුස්ලිම් අන්තවාදීන් විසින් සිදු කරන ක්‍රියා බව පිළිගත යුතුයි..

එහෙත් මුස්ලිම්වරු ස්වභාවයෙන් මෙන් කරන... සිංහල අපට තර්ජනයක් වන කරුණු බොහොමයක් වනවා..

ඒ අතර ප්‍රධානම වන... ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීමට යොදා ගන්නා කූට උපක්‍රම.. මා උදාහරණ කිහිපයක් කියන්නම්..

* ඔවුන්ගේ පාරිභෝගිකයා මුස්ලිම් වරයෙකු හෝ පාරිභෝගික සමාගම තුළ මුස්ලිම් ජාතික තීරණ ගන්නෙකු ඇත්නම්.. තමන් මුස්ලිම් ව්‍යාපාරිකයින් නිසා.. අනිවාර්‍යයෙන්ම තමන්ගෙන් මිළ දී ගත යුතු බවටත් එසේ නොකළහොත්.. උලමා සභාව හරහා දඬුවම් කරවන බවටත් තර්ජනය කරයි..

 * යමක් අලුත්වැඩියා කර ගැනීමට පැමිණි විට තමාට එය අලුත්වැඩියා කරන්නට බැරි නම්.. වෙනත් කෙනෙකුටත් අලුත්වැඩියා කරන්නට නොහැකි තත්වයට එය පත්කරනු මිස.. බැරි දේ බැහැයි කියන්නේ නැත.. එමගින් සිය පාරිභෝගිකයා වෙනත් තරඟකාරී සේවා සපයන්නෙකු වෙත විශ්වාසය ඇති කර ගැනීම ප්‍රෝඩාකාරී ලෙස වළක්වයි..

* යමක් මිළ දී ගැනීමේ දී සැම විටම මුස්ලිම් ව්‍යාපාරිකයාට සහ විකිණීමේ දී.. මුස්ලිම් පාරිභෝගිකයාට ප්‍රමුඛතාවය ලබා දේ..


මේ වගේ විවිධ උපක්‍රම වලින් එයාලා එයාලගේ වර්ගයා ඉදිරියට ගෙන යද්දි.. අපිත්  එයාලට වෛර කර කර ඉන්නෙ නැතුව.. සහජීවනයෙන් ජීවත් වෙන ගමන්..

ගනු දෙනු වලදී.. අපේ කෙනාට ප්‍රමුඛ තාවය දීලා..
අපේ සිංහලයින් තුළ මනුෂ්‍යත්වය හා සහෝදරත්වය වර්ධනය කර ගනිමින්.. මුස්ලිම්, දෙමල ආදී ජාතීන් වල අයත් සහෝදරත්වයෙන් පිළිගනිමින්..
අපගේ ජනගහනය පවත්වා ගැනීමට අවශ්‍ය පරිදි (පවුල තුළ) සංවිධානය වීමෙන් මේ ගැටුම් අවම කරගන්න පුළුවන්..

කොයි ආගමෙත් අන්තවාදීන් ඉන්නවා.. බුදු දහමේ කියලා එහෙම නැති වෙන්නේ කොහොමද?අනෙකුත් ආගම් හා ජාතීන් සමඟ සැසඳීමේ දී මුස්ලිමුන්.. අන්තවාදී පිරිස වැඩිම ජාතියක් බවත් කියන්ටම ඕන..

වෛරය පිටු දකිමින්.. අනවබෝධය තුළ නොමියෙන්නට ගනිමු ද පුංචි උත්සාහයක්..?

ප. ලි.

මෙයාලා කරලා තියෙන විනාශ කීපයක් මේ ලිපියෙන් අනාවරණය වෙනවා.. යළිත් මුස්ලිම් පල්ලි ඩෝසර් කරන්නෙ නෑ කියලා මුස්ලිම් අයට පොරොන්දු දුන්නයි කියන ආඩම්බරකාරයා.. නැගෙනහිර වෙහෙර විහාර විතරක් නෙවෙයි බත්තරමුල්ලේ පවා බුදුපිලිම, විහාර ඩෝසර් කරද්දී මුණිවත රැකීම.. ආඩම්බරයට කරුණක් නොවේද?


11 comments:

  1. "ඇතැම් මුස්ලිම් වෛද්‍යවරුන් විසින් සිංහල පිරිමින් හා ගැහැණුන්ව වඳ බවට පත් කිරීමට කටයුතු කරන බවයි.. "
    ලොල්. දැන් පණ ගහල යන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්පිරිතාලෙකට ගෙනිච්චත් දොස්තරයා කොන කපපු එකෙක්ද කියලා ගලවලා බලන්න තියෙන්නේ. මචං මේවා සැත්කම්.. එහා මෙහා බලද්දි අපිට කොලේ වහලා කරන්න පුලුවන් දේවල් නෙවෙයි! කොහෙන්ද බං උඹ මේ විහිලුව හොයා ගත්තේ!

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/photo.php?fbid=109221269242037&set=a.109221135908717.19534.100004624927152&type=3&theater

      මේ තියෙන්නෙ ඒ පුවත තිබුණු එක තැනක්.. මෙය විහිලුවක් යැයි එකපාරට සිතුණත්.. ඇත්තක් වීමටත් ඉඩක් තියෙනවා.. ඔවු.. ඒක ඔබ කිවුවා වගේ ඉතාම සුළු ඉඩක් විය හැකියි..

      Delete
    2. mokek hari pol booruwek jpg ekak hadala demmama eththa kiyala piligena ewa allala blog post danna tharama ape maha blog kathuwaru noogathda?modada? ane apey sinhala blog awakaase!

      Delete
    3. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ කියනවානේ යාළුවා.. අනික මම ඒක ඇත්තමයි කීවෙ වත්.. එයට සමස්ථ මුස්ලිම් ප්‍රජාව වැරදියි කිවුවෙ වත් නෑ.. කිවුවෙ.. මෙහෙම දේවලුත් වෙනවා ලු කියලා විතරයි..

      Delete
  2. ඔබේ අදහස මාත් පිලිගන්නවා. මුස්ලිම් අය තමුන්ගෙ එක්කෙනට උදව් කරනවා. නමුත් සින්හල බිස්නස් කරන කෙනා අනිත් සින්හල බිස්නස්කාරයව වට්ටන්න බලනව නැතිනම් එයත් මුස්ලිම් කඩකාරයාට උදව් කරනවා.

    ReplyDelete
    Replies
    1. සමහර සිංහලයෝ එහෙම කරනවා.. ඒත් මම සහ මගේ බොහෝ මිතුරන්.. සිංහලයා එක්ක ගනු දෙනු කරන්න ප්‍රමුඛතාවය දෙනවා.. ඒත් සංවිධානාත්මක විදිහට ඒක වෙන්නෙ නැති එකයි අඩුපාඩුව.. එහෙම හැදෙන සංවිධාන බොහොමයක ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය මුල් කරගත් අරමුණු නිසා පැවැත්ම දුර්වල වී තියෙනවා.. ඒත් අද වන විට රට යන විදිහ ගැන සිංහල ව්‍යාපාරික ප්‍රජාව යම් පමණකට දැනුවත්ව සිටීම සතුටට කරුණක්..

      Delete
  3. //...හිඟුරක්ගොඩ.. කිරිබත්ගොඩ වගේ නගර වල සිංහල ආධිපත්‍යය තියෙන්නේ.. ඒ ජාතිවාදයට පිංසිද්ධ වෙන්ට..//

    කිරිබත්ගොඩ තත්වය දැන් වෙනස්. මම දන්නා තරමින් නිත්‍යකලා ජුවෙලර්ස් කියන දෙමළ ස්වර්ණාභරණ වෙළෙඳ සැලේ ශාඛාවක් කිරිබත්ගොඩත් දැන් තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙමද? එහෙමනම් මොකක් හරි හේතුවක් ඇති..

      Delete
    2. ආචාර්ය ගැමුණුගේ වැඩක් කියලාත් කියනවා :D

      Delete
  4. වැඩේ කියන්නේ චතුර මේ කතාව කියන්න යන එකා ජාතිවාදියෙක් කියලා කෑ ගහන්නෙත් සිංහලයෝමනේ....

    මම මේ පොඩි වැඩකදි දැනගත්ත දෙයක්... මේක පුංචි දෙයක් වෙන්න පුළුවන්.. ටවුන් හෝල් එකේ සහ ඒ අවට ඔක්කොම වගේ පෞද්ගලික ලොකු ඉඩම් අයිතිය තියෙන්නේ මුස්ලිම් අයට... දැන් දැන් ඉතුරු වෙලා තියෙන ටිකත් ඒ අයම ගන්න හදනවා.. අපේ උන්දැලත් වැඩි ගාණට උන්ටම විකුණනවා...

    මට නම් මුස්ලිම් අන්තවාදය කියන්නේ ඉස්සර ඉඳලම ත්‍රස්තවාදයක් විදියට පෙනුන දෙයක්... අපිට යුද්ධේ ඉවර කරන්නත් උනේ අන්තවාදයෙන්... එහෙම එකේ ආයිමත් මේ රටේ ඒ වගේ දෙයක් ඇති වෙයි කියලා බයට සහ සිංහල බෞද්ධයාගේ ස්වාභාවයෙන්ම ඇති වෙලා තියෙන සාමකාමී බව නිසා මේවා ඉවසගෙන හිටියත් මම හිතන්නේ නෑ මේකත් අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් මිස කෙළවරක් වෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. අපට වඩා ශක්තිමත් බලවේග එයාලගෙ යාන්ත්‍රණය තුල තියෙනවා කියන එක ඇත්තක්.. විශේෂයෙන්ම ආර්ථික වශයෙන්.. එයාලගෙ පල්ලි වලට විදේශ ආධාර තියෙනවා.. මම නම් තවමත් හිතන්නෙ ධාර්මික ප්‍රවේශයකින් මේ තත්වය පාලනය කරන්න පුළුවන් කියලා.. හැබැයි අපි හැමෝම එකාවන්ව.. දැනුවත්ව.. අවබෝධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන.. එයාලට මඩ ගහන එක අපට තරම් නොවේ කියලයි මට නම් හිතෙන්නේ.. ෆේස් බුක් එක බැලුවොත් තියෙන්නේ අල්ලාහ් ට නැත්නම්.. නබි තුමාට කරන අපහාස.. මේවා නෙවී අප කළ යුත්තේ.. අපේ ජාතිය නගා සිටුවීමට සාමූහික වීම නේද?

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..