Wednesday, September 17, 2014

මං එච්චර හොඳ නෑ


ඊයේ වන තුරු මං හිතාගෙන හිටියේ.. මං මාර හොඳ එකෙක් කියලා.. ඒත් .. හැම දවසෙම රෑ ජාමෙට.. එදා දවස තුළ මං අනුන් වෙනුවෙන් කරපු එක හොඳ වැඩක් මෙනෙහි කරන්ට ඊයෙ මං තීරණය කළා... මෙන්න මේ ලිපිය කියෙවුවහම තමයි .. එහෙම කරලා බලන්න හිතුණෙ..
කිවුවට විශ්වාස කරන්ට සහෝදරවරුණි.. ඊයෙ දවස තුළ.. විතරක් නෙවෙයි.. මේ වන තුරුම .. මම පොයින්ට්ලස්.. 


ඒ විතරක්ය.. හිතට එන නරක සිතුවිළි ගැනත් මං පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටියා.. රාග, ද්වේශ සහ මෝහ.. කියන සිතුවිළි 10-15ක් වත් අඩුගානේ මට මාට්ටු.. 

මං එච්චර හොඳ නෑ.. බොලවු..

2 comments:

  1. තමන් මෙතෙක් කරපු හොඳ නරක ගැන කල්පනා කරල බලන්න හිතුන එකත් හොඳ දෙයක්.

    ReplyDelete
  2. උඹටත් පිස්සුව හැදිල වගේ..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..