Saturday, May 16, 2015

නුඹ කොහිද

වෙනදාට
මා ළඟම
සෙනෙහසින්
දැවටෙනා..
මටම සරි
සිහිනයක්
ළඟ ඇතැයි
මුමුණනා...
හෙට උදෑසන
ගැනත්
මැසිවිලි ද
අමුණනා....
නුඹ කොහිද
නුඹ කොහිද
මට නිබඳ
සුව දෙනා..

5 comments:

  1. නේපාලෙ බූූමි කම්පාව වෙන්නකලියෙන් ලියපු පෙම් කවියක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ.. ?
      ඔෆිස් එකට වෙලා ගෙවුව දිනයක ලියපු එකක් වගෙයි මතක..

      Delete
  2. පෝන් එක නැති උනයි..

    ReplyDelete
    Replies
    1. පට්ට.. උඹටත් මාර 'ඇහැක්' නේ තියෙන්නේ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..