Monday, May 18, 2015

නූලෙන් බේරුණේ..

ලොවම කිවුවා
හැමට රහසින්
ඇයත් මා හට
පෙම් කළායයි..
හොඳ වෙලාවට
මං නොදන්නේ
තව ටිකෙන්
සේරම හමාරයි..

9 comments:

  1. ඔව්.. දෑනගත්තනම් විවාහයෙන් (විනාසයෙන්) කෙළවර වෙන්නත් තිබ්බනේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. විවාහයෙන් කෙළවර වෙන්නත්.. විවාහය කෙළවර වෙන්නත් තිබුණා නෙව..

      Delete
  2. "ලොවම කිවුවා - හැමට රහසින්"
    "ලොවත්", "හැමත්" හැර අන් අයත් සිටීද? :-)

    ReplyDelete
  3. තනි අන්ඩේ ලව්.. ඉලව්

    ReplyDelete
    Replies
    1. අන්න හරි.... ඉලවු... ද මළ ඉලවු ද මංදා..

      Delete
  4. හෆොයි දෙයියනේ ... අනූනවයයි දශම නවයයි තුන් කාලෙන් නෙව බේරිලා තියෙන්නෙ. ඕව දුරදිග ගියානම් රෙජිස්ට්‍රාර්ගාවට ගිහින් අත්සන්කරල හිරේ යන්න තමයි වෙන්නෙ. කිරිමිනල් කේෂ් ..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..