Wednesday, May 20, 2015

හිරු නැවතත් පැමිණේවි

උඹ අඬපන් තව හයියෙන් මට කඳුළු ...නො ඒවී
ඒ උනත් දෑස බලපන් එය කතා ...............කරාවී
හෙමි හෙමින් නමුත් උඹටත් ටික ටික ..වැටහේවී
ගෙවුණාද නෑ අතීතය සදහට ..................පවතීවී
ගුරු පාර තාර කාපට් උගුලට ....................යටවේවී
අළු කොබෙයි රුව මකා කලු කපුටන් .......මතුවේවී
වැව ගාව නෙළුම් කොළ මත මොණරුන් සැතපේවී
කොයි තරම් දුර ගියත් හිරු නැවතත්........පැමිණේවී

4 comments:

  1. මුල් පද හත කියවනකොට මටනම් හිතුනේ හිරු තරහා වෙලා යන්නම යයි වගේ කියලා.. එහෙම බෑනේ සංසාර චක්කරේ කියනවනේ නේද?

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..