Sunday, May 29, 2016

චතුර වීරයෙක් ද?


දෙරණ ටෙලිවිෂන් එකේ පත්තරේ කියවන චතුර අල්විස් මහත්තයා.. දෙන්ඩ තැනක් තිබ්බොත් ඇට්ටි හැලෙන්ට දෙනවා.. ඔය පහුගිය දොහේ නැගෙනහිර මහ ඇමතිටත් දුන්නෙ.. ඒ ගැන ආඩම්බර වෙලා ෆේස්බුක් එකේ පෝස්ට් යනවා..
ඔය අස්සෙ ඕක දිරවන්නෙ නැති මහත්තුරු ටිකක්.. පහුගිය කාලෙ ඔය වගේ දේවල් උනාට කටක් හෙල්ලුවෙ නැති එක මතක් කරලා චතුරට කෝචොක් එකට පෝස්ට් දානවා..
ඒ වගේ ම මං දැක්කා මරා දැමූ ලසන්ත වික්‍රමතුංග මහත්තයයි.. චතුර මහත්තයයි සංසන්දනය කරලා පෝස්ටුවකුත් ගියා.. ඇත්තටම ලසන්තයි චතුරයි අහසට පොළොව වගේ.. ලසන්ත.. කවුරුත් වාර්තා කරන්ට බය වෙච්ච දේවල් බය නැතුව කළා.. චතුර.. බය වෙන්න ඕන තැං වල බය වෙලා.. සිංහයා වෙන්න පුළුවං තැන සිංහයා වුණා.. ක්‍රිකට් මැච් එකක උනත්.. අමාරුම පන්දු වලට ගහන එකාට නෙවෙයි නෙ මෑන් ඔෆ් ද මැච් හම්බුවෙන්නෙ.. වැඩිම ලකුණු ගහන එකාට නෙ.. අමාරු ම ටිකට නෙලලා.. මැච් එක ගොඩ දාගෙන එද්දි අවුට් උණොත්.. හුප්පෙ තමයි..

කොහොම උනත් චතුරලා දැංවත් ඔය විදිහට කතා කරන එක ගැන අපි සතුටු වෙන්න ඕන... කොහොම උනත්.. නියම ගානට ඔලුව අතගාලා ටොක්ක අනින්ට නම්.. චතුර.. හිරු එකේ රංගනගෙන් ටියුෂන් එකක් ගන්ට වටිනවා..

13 comments:

  1. Man of the match award is not offered for the palyer who just only scored the highest scores. Who played the best at the best moment will be offered that award...

    ReplyDelete
    Replies
    1. Theoretically you are correct but it's not happened in real situations. There are so many examples. Thisara Perera batted in the final overs many times and got some very important quick runs to make it a win. But he got man of the match award very rarely.
      <a href="http://www.espncricinfo.com/ci/engine/match/434259.html> Like this </a>

      Delete
  2. මේ කැරියෝ දෙන්නම මරාගේ බත් බැලයෝ. හොඳ දේට හොඳයි කියන්න දන්නේ නැති පකයෝ. ඒ වගේමයි අර තඩියා ගඩොල් බාග කතාව හින්දා කෙලවාගත්ත එකා ඩිල්කා කියන වේසි ඔක්කොම එකයි. ඩිල්කට වේසි කියන්නේ ඒකි වෙසාකම් කරන නිසා

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++

      මාධ්‍යවේදියෝ කියන්නේ කඩේ යන උන්ට නෙමෙයි.... පැත්ත ගියත්, පැත්තක් නැතුව ඇත්ත කියන උන්ට... එහෙම උන් දෙන්නයි මම දැකලා තියෙන්නේ දෙන්නම මරලා දැම්මා... ලසන්ත සහ රෝහණ කුමාර...

      මුන් දැන් කරන්නේ හඩ්ඩගෙ රස්සාව...

      Delete
  3. චතුර අල්විස් වයසට යනකොට මහින්ද අබේසුන්දර කෙනෙක් වෙයි. රංගන නම් මට රංගනයක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. මෑතකදි රංගනගෙ පත්තරේ විස්තරේ බැලුවෙත් නෑ (සති දෙක තුනකින්).. ඒත් දැනට සමබර ගතියක් පෙන්වන සහ.. තමාගේ සීමාව තුළ ක්‍රියා කරන එක අනුව .. රංගන හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ..

      Delete
    2. පත්තරේ විස්තරේටත් වඩා මට සලකුණයි මතකෙට ආවේ.

      Delete
    3. වතුර නිසා චතුර වීරයෙක් වුනාද?

      Delete
    4. සලකුණ මට බලන්න බැරි උනා නෙ.. රංගන ද මෙහෙයවුවෙ..?

      Delete
    5. සලකුණ සුදේව, රංගන සහ විමල් කැටපේආරච්චි තුන්දෙනාම එකතුවෙලා එකට කරන්නේ.

      Delete
  4. ඇත්ත තමයි.. දැං රංගනත් රඟනවා වැඩියි..

    ReplyDelete
  5. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..