Sunday, May 29, 2016

චතුර වීරයෙක් ද?


දෙරණ ටෙලිවිෂන් එකේ පත්තරේ කියවන චතුර අල්විස් මහත්තයා.. දෙන්ඩ තැනක් තිබ්බොත් ඇට්ටි හැලෙන්ට දෙනවා.. ඔය පහුගිය දොහේ නැගෙනහිර මහ ඇමතිටත් දුන්නෙ.. ඒ ගැන ආඩම්බර වෙලා ෆේස්බුක් එකේ පෝස්ට් යනවා..
ඔය අස්සෙ ඕක දිරවන්නෙ නැති මහත්තුරු ටිකක්.. පහුගිය කාලෙ ඔය වගේ දේවල් උනාට කටක් හෙල්ලුවෙ නැති එක මතක් කරලා චතුරට කෝචොක් එකට පෝස්ට් දානවා..
ඒ වගේ ම මං දැක්කා මරා දැමූ ලසන්ත වික්‍රමතුංග මහත්තයයි.. චතුර මහත්තයයි සංසන්දනය කරලා පෝස්ටුවකුත් ගියා.. ඇත්තටම ලසන්තයි චතුරයි අහසට පොළොව වගේ.. ලසන්ත.. කවුරුත් වාර්තා කරන්ට බය වෙච්ච දේවල් බය නැතුව කළා.. චතුර.. බය වෙන්න ඕන තැං වල බය වෙලා.. සිංහයා වෙන්න පුළුවං තැන සිංහයා වුණා.. ක්‍රිකට් මැච් එකක උනත්.. අමාරුම පන්දු වලට ගහන එකාට නෙවෙයි නෙ මෑන් ඔෆ් ද මැච් හම්බුවෙන්නෙ.. වැඩිම ලකුණු ගහන එකාට නෙ.. අමාරු ම ටිකට නෙලලා.. මැච් එක ගොඩ දාගෙන එද්දි අවුට් උණොත්.. හුප්පෙ තමයි..

කොහොම උනත් චතුරලා දැංවත් ඔය විදිහට කතා කරන එක ගැන අපි සතුටු වෙන්න ඕන... කොහොම උනත්.. නියම ගානට ඔලුව අතගාලා ටොක්ක අනින්ට නම්.. චතුර.. හිරු එකේ රංගනගෙන් ටියුෂන් එකක් ගන්ට වටිනවා..

12 comments:

  1. Man of the match award is not offered for the palyer who just only scored the highest scores. Who played the best at the best moment will be offered that award...

    ReplyDelete
    Replies
    1. Theoretically you are correct but it's not happened in real situations. There are so many examples. Thisara Perera batted in the final overs many times and got some very important quick runs to make it a win. But he got man of the match award very rarely.
      <a href="http://www.espncricinfo.com/ci/engine/match/434259.html> Like this </a>

      Delete
  2. මේ කැරියෝ දෙන්නම මරාගේ බත් බැලයෝ. හොඳ දේට හොඳයි කියන්න දන්නේ නැති පකයෝ. ඒ වගේමයි අර තඩියා ගඩොල් බාග කතාව හින්දා කෙලවාගත්ත එකා ඩිල්කා කියන වේසි ඔක්කොම එකයි. ඩිල්කට වේසි කියන්නේ ඒකි වෙසාකම් කරන නිසා

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++

      මාධ්‍යවේදියෝ කියන්නේ කඩේ යන උන්ට නෙමෙයි.... පැත්ත ගියත්, පැත්තක් නැතුව ඇත්ත කියන උන්ට... එහෙම උන් දෙන්නයි මම දැකලා තියෙන්නේ දෙන්නම මරලා දැම්මා... ලසන්ත සහ රෝහණ කුමාර...

      මුන් දැන් කරන්නේ හඩ්ඩගෙ රස්සාව...

      Delete
  3. චතුර අල්විස් වයසට යනකොට මහින්ද අබේසුන්දර කෙනෙක් වෙයි. රංගන නම් මට රංගනයක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. මෑතකදි රංගනගෙ පත්තරේ විස්තරේ බැලුවෙත් නෑ (සති දෙක තුනකින්).. ඒත් දැනට සමබර ගතියක් පෙන්වන සහ.. තමාගේ සීමාව තුළ ක්‍රියා කරන එක අනුව .. රංගන හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ..

      Delete
    2. පත්තරේ විස්තරේටත් වඩා මට සලකුණයි මතකෙට ආවේ.

      Delete
    3. වතුර නිසා චතුර වීරයෙක් වුනාද?

      Delete
    4. සලකුණ මට බලන්න බැරි උනා නෙ.. රංගන ද මෙහෙයවුවෙ..?

      Delete
    5. සලකුණ සුදේව, රංගන සහ විමල් කැටපේආරච්චි තුන්දෙනාම එකතුවෙලා එකට කරන්නේ.

      Delete
  4. ඇත්ත තමයි.. දැං රංගනත් රඟනවා වැඩියි..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..