tag:blogger.com,1999:blog-158259423171679216.post1889233742468948094..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: බැරි දා විග්‍රහය!සූදු කෙළ පැරදුණෙමි...!චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-158259423171679216.post-45913477832123847052012-08-15T16:38:06.987+05:302012-08-15T16:38:06.987+05:30උඹ ගොඩක් ඇඩ්වාන්ස්.. මමත් අනුකම්පාව නිසා ගත්තු අවස...උඹ ගොඩක් ඇඩ්වාන්ස්.. මමත් අනුකම්පාව නිසා ගත්තු අවස්ථා තියෙනවා.. ඒත් පස්සේ හිතෙනවා.. අපරාදෙ මිනිහටම ටිකට් එක දෙන්ට තිබුණා කියලා.. තවම එහෙම කරන්ට බැරි වුණා.. හැබැයි මේ කියන දවසෙ නම් හූරලා බලන්ට ආසාවක් ඇති වුණා.. බොරු මොකටෙයි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-61446169662231983662012-08-15T16:35:30.683+05:302012-08-15T16:35:30.683+05:30ඒක හොඳයි..!ඒක හොඳයි..!චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-36665862064052002892012-08-15T16:23:28.261+05:302012-08-15T16:23:28.261+05:30කලාතුරකින් එකක් දෙකක් ගන්නවා ගන්නේ ඒවා විකුනන අය ග...කලාතුරකින් එකක් දෙකක් ගන්නවා ගන්නේ ඒවා විකුනන අය ගැන උපන් අනුකම්පාවෙන් මිසක් ඇදේවා කියන ප්‍රාර්ථනයෙන් නෙමේ . . ගොඩක් වෙලාවට ගත්තු ටිකට් එක ලඟ ඉන්න කෙනෙක්ට හරි ගෙදර ඇවිත් සාක්කු අස් කරද්දී අම්මට හරි දෙනවා. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-9137395484023845632012-08-14T14:50:59.226+05:302012-08-14T14:50:59.226+05:30මගේත් ඔව්වා ගැන විස්වාසයක් නෑ බංමගේත් ඔව්වා ගැන විස්වාසයක් නෑ බංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-75830890609258184792012-08-14T12:03:03.467+05:302012-08-14T12:03:03.467+05:30බය වෙන්ට කාරි නෑ මළයා.. පහළ මධ්‍යම පංතියේ අපි වගේ ...බය වෙන්ට කාරි නෑ මළයා.. පහළ මධ්‍යම පංතියේ අපි වගේ අයට ඕක සාමාන්‍ය දෙයක් නොවැ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-80209006868964940892012-08-14T12:01:44.093+05:302012-08-14T12:01:44.093+05:30අනිවා.. හිකිස්..අනිවා.. හිකිස්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-58930662272522280502012-08-14T12:00:33.185+05:302012-08-14T12:00:33.185+05:30මාත් ඒ වගේ තමයි .. ඔය ඉඳලා හිටලා ගත්තු දවසක තමයි ප...මාත් ඒ වගේ තමයි .. ඔය ඉඳලා හිටලා ගත්තු දවසක තමයි පරදින්නේ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-62687402245985710252012-08-13T12:35:38.951+05:302012-08-13T12:35:38.951+05:30මමනං ස්විප් ගන්නෙ නැහැ. නොගත්තම නිකංම විස්සක් ඇදෙන...මමනං ස්විප් ගන්නෙ නැහැ. නොගත්තම නිකංම විස්සක් ඇදෙනවානෙ.hasalakahttps://www.blogger.com/profile/11041311691012895244noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-58454076091569773862012-08-11T18:57:52.545+05:302012-08-11T18:57:52.545+05:30අපිට ඉතින් පෙරුක්කායම් ගාලා තමා ටිකට් එකක් ඇදගන්න ...අපිට ඉතින් පෙරුක්කායම් ගාලා තමා ටිකට් එකක් ඇදගන්න වෙන්නේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-48478289084968449412012-08-11T15:46:57.558+05:302012-08-11T15:46:57.558+05:30අයියා මාව බය කරනව. :)අයියා මාව බය කරනව. :)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-222889165287072782012-08-11T13:03:46.841+05:302012-08-11T13:03:46.841+05:30හැම දේටම හිත තමයි මුල් වෙන්නේ.. ඒත් අපේ තත්වේ නම් ...හැම දේටම හිත තමයි මුල් වෙන්නේ.. ඒත් අපේ තත්වේ නම් ඔයිට වෙනස්..

අවුරුද්දකටම දෙතුන් පාරකට වඩා අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැති එක දැන් පුරුද්දක් වෙලා..

වියදමක් ලඟ එනකොට සල්ලි ටිකක් අතට එනවා..

සල්ලි ටිකක් අතට එනකොට වියදමක් අත ලඟටම එනවා..

ඉතුරු කොරනවා නම් බොරු..

අමාරුවෙන් එකවුන්ට් එකේ 500 ගානේ ඉතුරු කළත් මාස දෙක තුනකට වැඩිය යන්න වෙන්නේ නෑ.. ඒකත් ගන්න වෙනවා..

තනිකඩයින්ට වගේ නෙවෙයිනේ පවුල් කාරයින්ට.. බිරිඳට, ළමයින්ට, දෙමවුපියන්ට එහෙමත් සලකන්න එපාය..

මටයි, බිරිඳටයි ප්‍රයෝරිටිය අන්තිමට දීලා ළමයි, දෙමවුපියෝ උඩින් තියලා හරිම අපූරුවට අපේ ආර්ථිකය අපි කළමනාකරණය කරගන්නවා.. ඉතුරු කරන්න හිතන එක නම් විහිළුවක් ම තමයි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-11290547246067383672012-08-11T12:11:04.086+05:302012-08-11T12:11:04.086+05:30ඒකෙත් යම් සත්‍යතාවක් තියෙනව තමා.
මීට කලින් රාජ් ල...ඒකෙත් යම් සත්‍යතාවක් තියෙනව තමා.
මීට කලින් රාජ් ලියපු අර සීට්ටු දැමීම ගැනත් මම කිව්වෙ සල්ලි තියෙනවනම් සීට්ටු මොටද බැංකුවෙ දාන්න පුළුවන්නේ කියල. රාජ් රිප්ලයි කරල තිබුනෙ බැංකුවෙ දාන වැඩේ ඉතිං කිව්වට කෙරෙන්නෙ නෑ කියල. මට නම් හිතෙන්නෙ මෙතනදි හැම ක්‍රියාවකටම මුල් වෙන්නෙ අපේ හිත තමා. මම නම් හැම මාසෙම කොහොම හරි අඩු තරමෙ 1000 ක් වත් එකවුන්ට් එකටත් දානව. අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න ඒකෙන් සල්ලි නොගෙන ඉන්නත් මම අධිෂ්ඨාන කරගෙන ඉන්නව. මේ දක්වා ඒක එහෙමම කළා. අනෙක මම දැන් කාලෙක ඉඳල දවසගානෙ ඩයරිය ලියන ගමන් එදා දවසෙ කරපු හැම වියදමක්ම වෙනම කොලේක ලියනව. මාසෙ අන්තිමට එකතු කරල බලනව. අන්තිමට මම කරපු අත්‍යවශ්‍ය නොවන වියදම් එහෙම වෙනම බලනව. මුලදි අමාරු වගේ වුනාට දැන් ඒක ඒ හැටි කරදර වැඩක් නෙවෙයි. ඒකෙන් මට වියදම් පාලනය කරන එකත් හුඟක් පහසුයි. අනවශ්‍ය දේවල්වලට මුලදි මාසෙට දවස් 7-8 ක් වියදම් කළා නම් දැන් මම ඒක 2-3 කට අඩු කරල තියෙන්නෙ. ක්‍රමයෙන් ඒක නැති කරලම දානව. ගානක් මිම්මක් නැතුව වියදම් කරන නිසා තමයි අපිට නොදැනිම පර්ස් එක හිඳෙන්නෙ. මේ ක්‍රමේ සල්ලි කාරයෙකුට නම් වැඩක් නැහැ. ඒත් සාමාන්‍ය පඩියකින් මාසයක් ජීවත් වෙන කෙනෙක්ට හොඳයි. හැමදේටම ඉතිං හිත තමා සහෝදරයා.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-54182099460710724912012-08-11T11:32:52.649+05:302012-08-11T11:32:52.649+05:30ඇත්තටම ඒක එහෙම්මම වෙන්නෙ නෑ.. අය ට අනුව වැය හැදෙනව...ඇත්තටම ඒක එහෙම්මම වෙන්නෙ නෑ.. අය ට අනුව වැය හැදෙනවා වගේ ම වැය ට අනුව අය හැදෙන නියායකුත් තියෙනවා.. එහෙම වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න නම් දන්නෙ නෑ.. ඒත් ඒක එහෙම වෙනවා..

කොටින්ම කියනවා නම් අපි කීයක් හම්බ කළත්, අපි බීලා, සූදු කෙළලා නාස්ති කළේ නැතත්.. අවසානයේ අතේ ඉතුරු වෙන්නෙ බිංදුවම තමයි..

හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන් අපි අමාරුවෙන් හම්බ කරපු හැම සතයක්ම වියදම් කළේ යහපත් අරමුණු වෙනුවෙන් කියලා..

අපේ අප්පච්චි ඒ කාලේ ඔය මුදල් ටිකැට් වලට යට නොකර.. හිටියා නම්.. සමහර විට අරක්කු, සිගරැට් වලට යට කරයි.. එහෙම මිසක් ඉතුරු කරයි කියලා නම් මට හිතෙන්නේ නෑ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-16301871993243283812012-08-11T11:25:55.487+05:302012-08-11T11:25:55.487+05:30ඔය වැඩේට නං කොමිසමක් ඕන වෙයි.. ත්‍රිපුද්ගල එකක් ඇත...ඔය වැඩේට නං කොමිසමක් ඕන වෙයි.. ත්‍රිපුද්ගල එකක් ඇති වෙයි නේද?චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-14520237586515854462012-08-11T11:05:49.513+05:302012-08-11T11:05:49.513+05:30ඔන්න ගණිතය හදාරන අයට හොඳ රීසර්ච් එකක්
දල වශයෙන් අ...ඔන්න ගණිතය හදාරන අයට හොඳ රීසර්ච් එකක්

දල වශයෙන් අච්චු ගහපු ටිකට් ගානයි බෙදපු තෑගි ගානයි එක්ක ලාභේ තක්සේරු කල හැකි

ඒ සල්ලි වලට මොකද වුණේ?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-88507982379427351282012-08-11T11:00:29.572+05:302012-08-11T11:00:29.572+05:30අපෝ .... ඔව්ව ගැන මටත් කිසිම විශ්වාසයක් නෑ. සංකරණ,...අපෝ .... ඔව්ව ගැන මටත් කිසිම විශ්වාසයක් නෑ. සංකරණ, සංයෝජන ඉගෙන ගත්තට පස්සෙ මටත් ඕක ඔහොම්මම හිතුන. මමත් කියන්නෙ ස්වීප් ගන්න වියදම් කරන සල්ලි එකතු කරාම මාසෙ අන්තිමට හොඳ ගානක් ඉතුරුකර ගන්න පුළුවන් කියල.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-27891172713039071522012-08-11T08:01:52.887+05:302012-08-11T08:01:52.887+05:30මල් වාස් එක තාම පිරුණෙ නැද්ද හැබෑටම..? පළමු තෑග්ග ...මල් වාස් එක තාම පිරුණෙ නැද්ද හැබෑටම..? පළමු තෑග්ග ඇදෙන්ට තියෙන සම්භාවිතාව කොහොමද කියලා පේනවනේ.. මං නං හිතන්නෙ නෑ ඒ අංකල්ට කවදාවත් ඔය ටික හලන්න වෙයි කියලා..

නියත ජයත් ඔහොම නං අනික් ඒවා ගැන කුමට කතාද?

හික්.. හික්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-89079668764401648972012-08-11T07:59:04.516+05:302012-08-11T07:59:04.516+05:30දැං හොඳයි නේ ... එහෙනම්...දැං හොඳයි නේ ... එහෙනම්...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-70281443003470896322012-08-11T07:26:42.898+05:302012-08-11T07:26:42.898+05:30සුදුව ගැන මටත් කතා ටිකක් තියනව කියන්න.
මම කලින් ක...සුදුව ගැන මටත් කතා ටිකක් තියනව කියන්න.
මම කලින් කොලඹ වැඩකරන කාලෙ බෝඩිමේ අංකල් දවසට ටිකට් 2ක් ගන්නව. හැමදාම වගේ පරාදයි. පරදින ටිකට් දාන්නෙ ඉස්සරහ තියන ලොකු මල්වාස් එකකට. එයා කියනව කවදහරි 1 තෑග්ග දිනනවලු. එදාට අර එකතුවෙච්ච පරණ ටිකට් ගොඩ ගෙනිහිල්ල හලනවලු තෑග්ග ගන්න වෙලාවට.

අපේ ඔෆීස්එකේ රවි අයියත් ටිකට් ගැනිල්ල තදටම කරනව. මම තමයි ඉන්ටනෙට් එකෙන් බලල දෙන්නෙ. සමහර වෙලාවට ටිකට් 5ක් 6ක් දීල කියන්නෙ "මල්ලි නියත ජය එක බලපං ඉස්සෙල්ල, නියත ජය ඒකත් පරාදනං අනිත්ඒව බලල වැඩක් නෑනේ" කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-59828931925912526392012-08-11T07:07:41.171+05:302012-08-11T07:07:41.171+05:30ඇත්ත..මටත් කාලයක් ඔය පිස්සුව තිබ්බා..:)ඇත්ත..මටත් කාලයක් ඔය පිස්සුව තිබ්බා..:)Anonymousnoreply@blogger.com