tag:blogger.com,1999:blog-158259423171679216.post2346700781102316529..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: අනුරාධපුරයේ පූජා බිමක මුස්ලිම් පල්ලියක් ඉදිවෙයි...?චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-158259423171679216.post-87888118335008806162011-09-14T17:47:49.713+05:302011-09-14T17:47:49.713+05:30ඔය සංකල්පය මට මතක විදිහට 77න් පස්සේ මතුවුණු එකක්. ...ඔය සංකල්පය මට මතක විදිහට 77න් පස්සේ මතුවුණු එකක්. දැං ඒක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. දෙන්නෙක් ඉන්නවා කියන්නෙත් ලොකු දෙයක්. දැං හුඟක් තැන් වල ඉන්නේ එක දරුවයි නොවැ. පවුලෙ එකම පිරිමි දරුවා වීමෙන් මට තිබුණු පාලුවයි පාඩුවයි මගේ පුතාට දෙන්නේ නෑ කියලා හිතුවට.... විවිධ හේතුන් නිසා මටත් 1-1 සුසංයෝගයට කොටුවෙන්න සිද්ධ වෙන ලකුණු තමයි තියෙන්නේ.

පෞරාණික වටිනාකමක් තියෙන පූජා භූමි සුරකින්නට අවශ්‍ය බලය තිබිය දීත් මේ වගේ අවිනීත වැඩ කරන්න ඉඩ දෙන එක අපේ බලය තියෙන ඇත්තන්ගෙත් වරද කියලයි මට නං හිතෙන්නේ.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-35377723983084078092011-09-12T08:45:11.801+05:302011-09-12T08:45:11.801+05:30එහෙන් හම්බයෝ.. මෙහෙන් ක්‍රිස්තියානි කාරයෝ...
අනේ අ...එහෙන් හම්බයෝ.. මෙහෙන් ක්‍රිස්තියානි කාරයෝ...
අනේ අපිට මොනව වෙනවද මන්දා ?
කාලකන්නි අපේ ජාතියට "පුංචි පවුල රත්තරන්" වෙලා.. මම දන්න අපේ නෑදෑයො වෙන හුඟක් අයට ඉන්නේ 1 දරුවයි.. ඒ මීට අවුරුදු 23 කටත් එහා උන දේවල්..
එච්චර කාලෙකට කලින් උන දේවල් ඔහෙම නම් දැන් කාලේ කොහොමට ඇත්ත.. අපේ අම්ම, තාත්ත බුදුවෙන්න ඕන .. ළමයි 3 ක් අමාරුවෙන් හදලා ලොකු මහත් කරාට...Nadunhttps://www.blogger.com/profile/11680020973431360661noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-80731633484664409662011-09-09T16:04:52.626+05:302011-09-09T16:04:52.626+05:30@චතුරංග පෙරේරා | chathuranga Perera
කවුරු අපිට මො...@චතුරංග පෙරේරා | chathuranga Perera
කවුරු අපිට මොනවා කිවුවත් කතා කළ යුතු දේ කතා කළ යුතුයි. ඒක නොවැ අර රාවණ රජ්ජුරුවො කියපු කියමනෙනුත් කියවෙන්නේ. අපි බලමු මොකක් හරි විසඳුමක්....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-47358213616580691642011-09-09T11:03:23.222+05:302011-09-09T11:03:23.222+05:30@KC
හැම සිංහලයෙක්ම හැබෑවටම සිංහල නෙවෙයි.. ඒක නොවැ ...@KC
හැම සිංහලයෙක්ම හැබෑවටම සිංහල නෙවෙයි.. ඒක නොවැ මේ හෙණේ...

@The Lion
අඩු තරමේ හැමෝම දැනුවත් කරමු...

@tharanga
ඒ ගැන නං ඉතිං කියලා වැඩක් නෑ. පල්ලිය වටේට ගොඩ නැගෙන එක නොවැ එයාලගේ ක්‍රමේ. එහෙවු එකේ ඒවා හදන්න ඕනි බෞද්ධ පුද බිමක නෙවෙයි.

සිංහල හරි මුස්ලිම් හරි වෙන්න ඉස්සෙල්ලා අපි මිනිස්සු. අනිත් කෙනාගේ අයිතිය ගැන හිතන්න අපට බුද්ධියක් තියෙන්න ඕන. ඒත් මෙයාලට හිතන්න අයිතියක් නැති හින්දා වෙන්න ඇති මෙහෙම තකතීරු වැඩ කරන්නේ...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-3753233284585308282011-09-09T10:54:51.979+05:302011-09-09T10:54:51.979+05:30@පිටියෙ අප්පු
බොහොම ස්තුතියි අදහසට. අපිට මේ ගැන ගන...@පිටියෙ අප්පු
බොහොම ස්තුතියි අදහසට. අපිට මේ ගැන ගන්න පුළුවං පියවර ගැනත් අදහසක් දෙන්න.

@Anonymous
අනේ එහෙම වෙනවා නම් කොයිතරම් හොඳද?

@පන්සල් හංදිය
ඔයාගේ අදහස හොඳයි. දැං අපේ මැති ඇමතිවරුත් අන්තර්ජාලයේ සැරිසරනවා නොවැ. ඉතිං ඒගොල්ලන්ටත් මේවා දැන ගන්ට සැලැස්වුවොත් සමහර විට මොනවා හරි වෙන්ට බැරි නෑ...
බැරිම වුණොත් මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් එකක් කකා මාරාන්තික උපවාසයක් හරි කරමු...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-62814020365975029082011-09-08T21:27:49.792+05:302011-09-08T21:27:49.792+05:30දුකයි තමයි. ඒත් මොනවා කරන්නද ? තව අවුරුදු 25 කින් ...දුකයි තමයි. ඒත් මොනවා කරන්නද ? තව අවුරුදු 25 කින් ඔය මුස්ලිම් සහෝදරවරු කියයි ඔතන තියෙන්නේ ඒ ගොල්ලන්ගේ ජාතියේ ශ්‍රේෂ්ඨ රජකෙනෙක් ගේ සොහොනක්ය කියලා. මේවා වගකිවයුත්තන්ට කියලා වගක් නැති හැඩයි...! අනේ මන්දා... මෙහෙම ගියොත් අපිට වෙන්නේ අපේම රටේ සුළු ජාතිය වෙන්න. මේවා කථා කරන්නත් බෑ. සිංහලයා තමන්ගේ ජාතිය ගැන කැක්කුමෙන් කථා කලොත් ඌ ජාතිවාදියෙක් වෙනවා නොවැ...!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-12685828110932483132011-09-08T21:05:28.661+05:302011-09-08T21:05:28.661+05:30ඕක හදන්න අවසර දීපු එකාට ඉස්සෙල්ලම බූවල්ලෙන් තලන්න ...ඕක හදන්න අවසර දීපු එකාට ඉස්සෙල්ලම බූවල්ලෙන් තලන්න ඕන.
පල්ලියක් හරි සොහොනක් හරි මොන ලබ්බ උනත් මෙතන හදන්න ඕන කමක් නෑ.මුලින් ඔහොම අටවගෙන ඉඳල පස්සෙ තට්ටුගනන් ගහයිtharangahttps://www.blogger.com/profile/17442897595079922743noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-25766259426962352662011-09-08T20:00:58.103+05:302011-09-08T20:00:58.103+05:30ඇත්තටම අවධානය යොමු කලයුතු කරුණක් ............ඇත්තටම අවධානය යොමු කලයුතු කරුණක් ............The Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-2562524467570305472011-09-08T19:49:23.698+05:302011-09-08T19:49:23.698+05:30"මේ සිංහල අපගේ රටයි. අපි ඉපදෙන මැරෙන රටයි.&qu..."මේ සිංහල අපගේ රටයි. අපි ඉපදෙන මැරෙන රටයි." කියලා බයිලා ගහන රටේ සිංහල අපිට විරුද්ධව මේ වගේ දෙයක් වුනාම අපිට ඉතුරු වෙන්නේ " අනේ ... අපොයි... " කියන්න විතරද.
මුස්ලිම් පුද බිමක පන්සලක් හැදුවනම් මොනවා වෙයිද.අපිට පුළුවන් උපරිමයෙන් මේවගේ දේවල් වලට විරුද්ධව වැඩ කරන්න ඕනේ.KChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-18029710325496394332011-09-08T16:34:27.510+05:302011-09-08T16:34:27.510+05:30ඇයි ඕක වෙන තැනක හැදුවෙ නැත්තෙ, අපේ සිංහල පුදබිමක් ...ඇයි ඕක වෙන තැනක හැදුවෙ නැත්තෙ, අපේ සිංහල පුදබිමක් ඇතුලෙම හැදුවෙ, නැති ප්‍රශ්න ඇති කර ගැනීමක් නේද ඒක ...

ඔය සම්බන්දව අපිට ගත හැකි පියවර මොනවාද කියලා හොයමු, මම හිතන්නෙ අදාල තැන්වල ඊමේල් ලිපින හොයාගෙන මේල් එකක් දැම්මොත් (පලක් උනත් නැතත්) .......

ඊට අමතරව ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් දැම්මොත් විස්තර එක්කම .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-66237411492346703062011-09-08T16:02:48.283+05:302011-09-08T16:02:48.283+05:30rate baladaringe as arewaaarate baladaringe as arewaaaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-30428089547522537032011-09-08T15:50:46.793+05:302011-09-08T15:50:46.793+05:30ඔය Sinhala Mag කියන නමින් පෙනි සිටින මුස්ලිමානුවා ...ඔය Sinhala Mag කියන නමින් පෙනි සිටින මුස්ලිමානුවා නිර්ලජ්ජිතව පැහැදිලිවම බොරුවක් කියයි. අනුරාධපුරයේ කුරුණෑගල හංදියේ ඉන්නාවු මුස්ලිමුන් සිකුරාදා මෙතන රැස්වී සලාතය කරන බව අනුරාධපුරයේ ජනයා අතර ප්‍රසිද්ධ රහසකි. මෙතැන පල්ලියක් නොවේ නම් සිකුරාදාට එකතුවී සලාතය පවත්වන්නේ ඇයි ?පිටියෙ අප්පුhttps://www.blogger.com/profile/04513841555009090131noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-38145462854743025832011-09-08T14:51:25.343+05:302011-09-08T14:51:25.343+05:30@Bindi
ඒ විරෝධය වෙනුවෙන් කළ හැකි කුමක් දැයි කියලා ...@Bindi
ඒ විරෝධය වෙනුවෙන් කළ හැකි කුමක් දැයි කියලා අපි බලමු....

@මාරයාගේ හෝරාව
අනිවාර්යයෙන්ම....

@SinhalaMag
දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි. ඒත් සොහොන් බිමක් වුණත් ඔතන තියෙන එක වැරදියි නේද?චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-30022215090149860662011-09-08T14:18:28.705+05:302011-09-08T14:18:28.705+05:30මේක පල්ලියක් නෙමේ. වරදවා වටහා ගන්න එපා.මේක සොහොනක්...මේක පල්ලියක් නෙමේ. වරදවා වටහා ගන්න එපා.මේක සොහොනක්. මුස්ලිම්වරු මේවා අදහන්නේ නැහැ. ගොඩක්ම මේවා කරන්නේ ඉන්දියාවෙන් ආපු දමිල මුස්ලිම් වරු.සොහොන් වන්දනාව ඉස්ලාමයේ ඉගැන්වීමක් නෙමේ. අවුරුදු කිහිපයකට කලින් ඉදිකරපු එක කාගේත් නෙතට අසු නොවී තිබීම පුදුමයක්.අනෙක් මුස්ලිම්වරු මේ ගැන අවධානය යොමු කරලා පියවරක් ගන්නවා නම් හොදයි.SinhalaMaghttp://www.sinhalamag.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-30624211543284049072011-09-08T13:37:50.278+05:302011-09-08T13:37:50.278+05:30හොයලා බලන්න ඕන කාරණාවක්.හොයලා බලන්න ඕන කාරණාවක්.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-86403671026089361872011-09-08T12:26:56.698+05:302011-09-08T12:26:56.698+05:30ඕක ඇත්ත නම් මාත් එකහෙලාම විරුද්ධයිඕක ඇත්ත නම් මාත් එකහෙලාම විරුද්ධයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com