tag:blogger.com,1999:blog-158259423171679216.post3324892611731484594..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: දරුවෝ, දෙමාපියෝ සහ සැලකිළි...චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-158259423171679216.post-51313210306174437452012-10-02T16:35:52.037+05:302012-10-02T16:35:52.037+05:30ස්තුති වේවා..!ස්තුති වේවා..!චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-3441264460785593242012-10-01T22:51:51.090+05:302012-10-01T22:51:51.090+05:30හ්ම්ම්ම්..දෙයක් හිතන්න තියන ලිපියක්!
ජය!හ්ම්ම්ම්..දෙයක් හිතන්න තියන ලිපියක්!
ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-63318311820719805582012-10-01T19:57:44.363+05:302012-10-01T19:57:44.363+05:30ඔවු.. මං හිතන්නෙ... දෙමවුපියන්ට අපි සලකන තරම ඇතිද?...ඔවු.. මං හිතන්නෙ... දෙමවුපියන්ට අපි සලකන තරම ඇතිද? දරුවන්ට ඉගැන්විය යුත් දේ අපි උගන්වනවා ද? කියන කාරනා තමයි මම ඉස්මතු කළේ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-38980167740952390162012-10-01T19:53:23.446+05:302012-10-01T19:53:23.446+05:30ඔවු.. අපි හිතමු..ඔවු.. අපි හිතමු..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-54458525926827081752012-10-01T19:35:00.145+05:302012-10-01T19:35:00.145+05:30මෙතන සමහර කාරණා ගැන නම් හුඟාක් හිතන්න දේවල් තියෙනව...මෙතන සමහර කාරණා ගැන නම් හුඟාක් හිතන්න දේවල් තියෙනවා කියලා හිතෙනවා අයියේ...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-58352259728240120332012-10-01T18:32:23.726+05:302012-10-01T18:32:23.726+05:30හිතන්න කාරණා ගොඩයි හිතන්න කාරණා ගොඩයි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-3936753861758439252012-10-01T17:01:44.385+05:302012-10-01T17:01:44.385+05:30ඒ මොකද අප්පා ඒ..? ඒ මොකද අප්පා ඒ..? චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-88583461176752563042012-10-01T17:00:56.165+05:302012-10-01T17:00:56.165+05:30හෙක්.. හෙක් ඉස්පාසුවක් නෑ නෙවෙයි මල්ලියෙ.. කඩතුරාව...හෙක්.. හෙක් ඉස්පාසුවක් නෑ නෙවෙයි මල්ලියෙ.. කඩතුරාවකින් වැහිලා..

අපි 100%ක් සාධාරණ වෙන්න ඕන නෑ.. 100%ක් අවංක වෙන්න ඕන නෑ.. කියලා මතයක් දැං සමහරු පතුරුවනවා නේ.. ඒ වගේ මතවාදත් එක්ක මොකක් හරි ක්රමේකින් තමන් කැමති දේ කරවා ගන්ට අදකාලේ බොහෝ දෙනෙක් උත්සාහ කරනවා.. ඕවා ඉතිං එකපාර වෙනස් කරන්ට බෑ.. හැබැයි අපේ සමහර හාමුදුරුවරු මේ කඩතුරාව ඉරලා විසික්කරන්ඩ ගන්න මහන්සියට නං පිං සිද්ධ වෙන්ට ඕනෑ..

චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-86949653197178021022012-10-01T12:42:52.781+05:302012-10-01T12:42:52.781+05:30ම්ම්ම්..
මේ දවස්වල චතුර ලියන ඒවට හූ මිටි තියනවා ...ම්ම්ම්..

මේ දවස්වල චතුර ලියන ඒවට හූ මිටි තියනවා ඇරෙන්න වෙන දෙයක් මට කියන්න හිතෙන්නෙ නෑ...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-47997995441571826522012-10-01T11:51:28.677+05:302012-10-01T11:51:28.677+05:30ටිකක් හිතන්න ඕන කරුණු කාරනා ටිකක්. ඇත්ත, අපේ ගෙදරත...ටිකක් හිතන්න ඕන කරුණු කාරනා ටිකක්. ඇත්ත, අපේ ගෙදරත් තේක හදල ළඟට ගෙනත් දෙන්නෙත් අම්මා. එහෙමය කියල ඉතින් අපි තේ හදන්ටද, අම්මගෙන් බැනුම් අහන වැඩක්. අනෙක් ඔය අම්මල සාස්තර කාරයො, යන්තර-මන්තර ගුරුකම්කරන මිනිස්සු ළඟට හරි යන්නෙ තමන්ගෙ දරුවොන්ගෙ දියුණුව ගැන හිතල, ඒව නිකන් මිනිස්සු මුලාකරන වැඩ කියන එකවත් හිතන්න එයාලට ඉස්පාසුවක් නෑ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com