tag:blogger.com,1999:blog-158259423171679216.post344339101837607003..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: අවාසනාවට.. ඇත්ත කතාවක්..චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-158259423171679216.post-7806839339810940532012-12-01T23:33:07.743+05:302012-12-01T23:33:07.743+05:30දෙවෙනි කතාව තමයි ලස්සනම.පැදපු එකාට මල පනින්න ඇති.දෙවෙනි කතාව තමයි ලස්සනම.පැදපු එකාට මල පනින්න ඇති.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-36048203129567629952012-12-01T11:52:28.113+05:302012-12-01T11:52:28.113+05:30පළවෙනි කතාවෙ කියන්නෙත් ඕකම තමයි..
දෙවැනි කතාවෙ.. ...පළවෙනි කතාවෙ කියන්නෙත් ඕකම තමයි..
දෙවැනි කතාවෙ.. බයිසිකලේ ඉස්සරහට පදිද්දි පස්සට ආපහු යන්නෙ නැති බව නොදැන නංගි තිරිංග තද කරනවා.. ඉතිං බයිසිකලේ පදින්න බැරි වෙනවා..

පළවෙනි කතාවෙ.. බැකප් ෆයිල් එකක් කියන්නෙ මොන වගේ එකක් ද කියලා දන්නෙ නැතුව.. අපේ ඔපිසර මහත්තයා.. නෝට්පෑඩ් එකෙන් ඕපන් කරලා එඩිට් කරනවා.. (එයා හිතන්නෙ ඒක ඇතුලෙ තියෙන ඒවා කියවලා තමයි අපි මොනවා හරි තේරුම් ගන්නේ කියලා) ඉතිං බැකප් එක රීස්ටෝර් කරන්න බැරුව යනවා..

චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-42445769480995388452012-12-01T11:47:28.869+05:302012-12-01T11:47:28.869+05:30ඒක ඇත්ත.. පැයෙන් ගොඩ දාන්න තිබුණ වැඩේට.. දවස් ගානක...ඒක ඇත්ත.. පැයෙන් ගොඩ දාන්න තිබුණ වැඩේට.. දවස් ගානක් ගිහින්.. එතනට ගිය අපේ කොලුවත් පැය 3-4ක් එතන රස්තියාදු වුණා.. මෙයාලගෙ වැඩ නිසා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-2068799133258761882012-12-01T11:45:59.724+05:302012-12-01T11:45:59.724+05:30ඒක ඇත්ත..ඒක ඇත්ත..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-47257548977365226852012-12-01T11:45:37.883+05:302012-12-01T11:45:37.883+05:30හෙහ්.. හෙහ්.. ඕක තමයි දැන් බොහොමයක් තැන් වල තත්වය....හෙහ්.. හෙහ්.. ඕක තමයි දැන් බොහොමයක් තැන් වල තත්වය..
තෙරුවන් සරණින් ඔබටත් සෙත් වේවා..!චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-43289753846488241952012-12-01T11:44:17.379+05:302012-12-01T11:44:17.379+05:30බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් අදහසක් පළ කළාට.. එය...බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් අදහසක් පළ කළාට.. එය මට ලොකු දිරියක්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-85376917047204374652012-12-01T11:43:05.255+05:302012-12-01T11:43:05.255+05:30ඕවා ඔහොම තමයි.. නොදැන හිටියත් කමක් නෑ.. වැඩි වැඩ න...ඕවා ඔහොම තමයි.. නොදැන හිටියත් කමක් නෑ.. වැඩි වැඩ නොකර ඉන්නවානම්.. සමහර විට එයා ඔයාගෙ මහත්තයාට ඉවසීම පුරුදු කරවනවා ද දන්නෙ නෑ.. චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-36295570998223462932012-11-30T22:16:17.794+05:302012-11-30T22:16:17.794+05:30දෙවෙනි කතාව තමා නියම :)දෙවෙනි කතාව තමා නියම :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-4433310939659780102012-11-30T22:10:56.561+05:302012-11-30T22:10:56.561+05:30ඔය වගේ පන්ඩිත වහන්සෙලා එක්ක වැඩකරන්න ගියහම ලේ වතුර...ඔය වගේ පන්ඩිත වහන්සෙලා එක්ක වැඩකරන්න ගියහම ලේ වතුර වෙනව මචං වෙලාවකටRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-83799995027104611282012-11-30T21:53:32.384+05:302012-11-30T21:53:32.384+05:30නොදන්නා බව නොදන්නා අය නොදන්නා බව නොදන්නා අය Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-38096376082781097422012-11-30T21:29:08.360+05:302012-11-30T21:29:08.360+05:30කියලා වැඩක් නැත සමහරැ ඉන්නවා අපේ ආයතන්යේත්. අපොයින...කියලා වැඩක් නැත සමහරැ ඉන්නවා අපේ ආයතන්යේත්. අපොයින්ට්මන්ට් එක තමා අයිටී ඔෆිසර්..හැබැයි උන්ට අඩු ගානේ පර්මිෂන් දිලා හරියට ෆෝල්ඩර් එකක්වත් ෂෙයාර් කරගන්න බැහැ.

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-14972030424459180262012-11-30T20:20:18.787+05:302012-11-30T20:20:18.787+05:30අදමයි ආවෙ අපුරු අඩවියක් අයෙමත් එන්න තරම් සිත් ගත්...අදමයි ආවෙ අපුරු අඩවියක් අයෙමත් එන්න තරම් සිත් ගත්තා කාලෙකින් ආසාවෙන් කියවපු කතාවක්...සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-49480874774348503192012-11-30T20:05:22.079+05:302012-11-30T20:05:22.079+05:30අප්පේ ... සමහර ආයතන වල ලොක්කෝ ඔහොම තමා.... මේලෝකේ ...අප්පේ ... සමහර ආයතන වල ලොක්කෝ ඔහොම තමා.... මේලෝකේ දෙයක් දන්නේ නෑ... ඒත් කියන්නේ නම් අරකෙන් මේකෙන් උපාධි අරන් ආවා කියලා....

අපේ මහත්තයත් මේ දවස්වල ඒ වගේ ලොක්කෙක් එක්ක යකා නැඟලා හැමදාම ගෙදර එන්නේ... රට වටේ වැඩට යන ආයතනයක මැනේජර් කෙනෙක්... කොළඹ ඉඳලා කටුනායකට යන්න කොච්චර වෙලා යනවද දන්නෙ නෑ... දන්නැත්නම් කාගෙන් හරි අහපං... ඒත් නෑ... බොරුවට වැඩර් වෙන්න ගිහින් අපේ මහත්තයාගේ යකා අවුස්සලා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com