tag:blogger.com,1999:blog-158259423171679216.post3480448117308802694..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: ලේසිය තකා නසමු ද බස අමු අමුවේ..චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-158259423171679216.post-71308731762913820932012-05-30T06:53:54.246+05:302012-05-30T06:53:54.246+05:30ස්තුතියි අයියා.. ඒත් මං හිතුවා "චහ්" කිය...ස්තුතියි අයියා.. ඒත් මං හිතුවා "චහ්" කියනකොට වැඩේ ගැස්සිලා වත් ද කියලා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-84757685512274002352012-05-29T21:45:41.195+05:302012-05-29T21:45:41.195+05:30චහ් මල්ලී මේ ටික නම් පංකාදු පහයි!!චහ් මල්ලී මේ ටික නම් පංකාදු පහයි!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-67138804969759607532012-05-29T03:28:24.298+05:302012-05-29T03:28:24.298+05:30සැබැවින්ම.. හෙළ බසත්, සඳැස් කවියත් ගැන දැනුම වඩවා ...සැබැවින්ම.. හෙළ බසත්, සඳැස් කවියත් ගැන දැනුම වඩවා ගත් විට.. එහෙම අවශ්‍යතාවකුත් එන එකක් නෑ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-67187342766702470182012-05-29T03:25:46.484+05:302012-05-29T03:25:46.484+05:30මුලදී හෝ මැදදී යෙදෙන එළිය, එළිවැට ලෙස හඳුන්වයි.. ස...මුලදී හෝ මැදදී යෙදෙන එළිය, එළිවැට ලෙස හඳුන්වයි.. සඳැස් කවි ලිවීමේ දී හැම විටම එළිසමය රැකිය යුතුයැයි වැරදි මතයක් තියෙනවා.. එළිසමය රැකීම අත්‍යවශ්‍ය නොවන ඇතැම් විරිත් තියෙනවා.. පහත දැක්වෙන්නේ "උමතු ගී" නම් එබඳු විරිතකින් පබැඳි කවක්..

අපහසුය සිතුවට
අපහසු නැත එතරම්
කුමට සෝ ලතැවුල්
බඳිමු මෙලෙසින් සඳැස්චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-27930405825012003112012-05-29T03:19:12.896+05:302012-05-29T03:19:12.896+05:30මගේ අදහසත් එයමයි..මගේ අදහසත් එයමයි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-13042076156360468482012-05-29T00:28:11.641+05:302012-05-29T00:28:11.641+05:30ලියන්නෙ සඳැසක් නම් එහි රීතීන්ට යටත්වම ලිවිය යුතුයි...ලියන්නෙ සඳැසක් නම් එහි රීතීන්ට යටත්වම ලිවිය යුතුයි.
යමක් කියාගන්න අවශ්‍ය වූව ද භාෂාව ඊට හරස්වේ නම් සඳැස නොමරා නිදහස් ආර යොදා ගැනීම තමයි කළ යුතු හොඳම දේ.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-81207645613942808382012-05-28T23:51:31.322+05:302012-05-28T23:51:31.322+05:30එළි සමය රැක ගනිමින් සඳැස් කව් ලිවීම අසීරුයි. මෙම ක...එළි සමය රැක ගනිමින් සඳැස් කව් ලිවීම අසීරුයි. මෙම කව් පෙළෙහි ඇති පළමු වැන්නට මා ඉතා කැමතියි. එහි අග මෙන්ම මුළද එළි සමය රැක ඇත.nihal gurusinghehttp://nihalw.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-58851982676220071522012-05-28T22:15:12.884+05:302012-05-28T22:15:12.884+05:30කවි ගැන නම් මට වැඩිය දැනුමක් නෑ. ඒත් සමහර කවි කියව...කවි ගැන නම් මට වැඩිය දැනුමක් නෑ. ඒත් සමහර කවි කියවන කොට නිකන්ම ඒකට වශී වෙනව. ඒ විදියට පද ගලපන්න පුළුවන් අය නම් අද ඉන්නෙ ගොඩක් අඩුවෙන්. නිසඳැස් වුනත් දැක්ක ගමන් හිතට වදින ඒවත් තියනව. මම හිතන්නෙ ඒකට බලපාන මූලිකම දේ කවි රචකයාට භාෂාව හා එහි රීති පිළිබඳව තිබෙන අවබෝධය.
ඕනෑම ක්ෂේත්රයක් සම්බන්ධයෙන් පවතින පිළිගත් සම්ප්‍රදායන් නීති රීති වෙනස් කළ යුත්තෙ ඒ පිළිබඳ කරන විධිමත් අධ්‍යයනයකින් හා කථිකාවතකින් පසුව පමණක්ය කියලයි මට නම් හිතෙන්නෙ. හැබැයි ඉතින් අපේ රටේ නම් නොකෙරෙන්නෙත් ඕකම තමා.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-6571159339057365452012-05-28T21:50:00.158+05:302012-05-28T21:50:00.158+05:30ස්තුතියි..සහෝ..ස්තුතියි..සහෝ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-7820503272957990202012-05-28T21:49:21.207+05:302012-05-28T21:49:21.207+05:30අලුත් අලුත් දෑ තනන්ට නම් හොඳ අලුත් කවක් ලීවොත් සරි...අලුත් අලුත් දෑ තනන්ට නම් හොඳ අලුත් කවක් ලීවොත් සරි වී
බසත් රැකෙයි කවි, තොසත් වැඩෙයි නිති හෙළ අබිමන් එනු ඇත මතු වීචතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-17260354734784559282012-05-28T21:19:51.732+05:302012-05-28T21:19:51.732+05:30අලුත් අලුත් දෑ නොතනන ජාතිය පිරිහෙන බව කිවා ස...අලුත් අලුත් දෑ නොතනන ජාතිය පිරිහෙන බව කිවා සැබවි

එනමුදු ඉපැරණි හොඳ දේ රැකගෙන නව දේවල් නිමවනු මැනවිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-56680498239829537892012-05-28T21:16:35.064+05:302012-05-28T21:16:35.064+05:30ලස්සන පෝස්ට් එකක්....දිගටම ලියමු...ජය වේවා....ලස්සන පෝස්ට් එකක්....දිගටම ලියමු...ජය වේවා....කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.com