tag:blogger.com,1999:blog-158259423171679216.post3885811728039318279..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: දේව ධර්මයචතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-158259423171679216.post-65282243950277122952013-06-06T22:07:17.678+05:302013-06-06T22:07:17.678+05:30හරිනේ.. මමත් මේ දෙතුන් දෙනෙක්ගෙන් අහල යන්තම් නම හො...හරිනේ.. මමත් මේ දෙතුන් දෙනෙක්ගෙන් අහල යන්තම් නම හොයන් ආවා විතරයි කමෙන්ට් කරන්න. ඔය හසිත නම කියල තියෙන්නෙ. ස්තූතියි හසිත. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-88015392681563441862013-06-06T21:58:36.625+05:302013-06-06T21:58:36.625+05:30දහම් සොඬ ජාතකය මේ තියෙන්නෙ.. බොහොම ස්තුතියි හසිත ... දහම් සොඬ ජාතකය  මේ තියෙන්නෙ.. බොහොම ස්තුතියි හසිත ඔත්තුවට..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-15392706530059102202013-06-06T20:53:02.041+05:302013-06-06T20:53:02.041+05:30//..අපිටත් පොඩි කාලෙ ඔය වගේ කතාවක් කියල දුන්න මතකය...//..අපිටත් පොඩි කාලෙ ඔය වගේ කතාවක් කියල දුන්න මතකයි. රකුසා විදියට එන්නෙ ශක්රදෙවියොය, කුමාරයා දේව ධර්මය අසන ගමන්ම ඊට හිලව්වෙන්න රකුසට ආහාර පිණිස ගල්කුලක් උඩ සිට රකුසගෙ කටට පනිනවය වගේ කතාවක් තිබුනෙ ඔය කතාවෙ නේද...//

මේ දහම්සොඬ ජාතකය Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-88393292821136804052013-06-06T12:08:26.063+05:302013-06-06T12:08:26.063+05:30මට නං ඔහොම කතාවක් ගැන මතකයක් නෑ මල්ලි..මට නං ඔහොම කතාවක් ගැන මතකයක් නෑ මල්ලි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-71301895580801491462013-06-06T11:21:01.549+05:302013-06-06T11:21:01.549+05:30ස්තූතියි. දැන් ගිහින් ඒ කතාව කියෙව්ව. ඒ කතාව නම් ද...ස්තූතියි. දැන් ගිහින් ඒ කතාව කියෙව්ව. ඒ කතාව නම් දැන් මතක් උනා. ඒත් මම කල්පනා කරේ එතකොට අර අනිත් කතාව මොකක්ද කියල. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-27684750479109025222013-06-06T10:26:16.223+05:302013-06-06T10:26:16.223+05:30මල්ලි දෙවෙනියට කියපු එක තමයි.. පිංතූරෙ ගත්තු ලිංක්...මල්ලි දෙවෙනියට කියපු එක තමයි.. පිංතූරෙ ගත්තු ලිංක් එකට ගියා නම් කතාව සම්පූර්ණයෙන් මතක් කරගන්ට තිබුණා..

පවු කරද්දි පිරිහෙන මිනිස්සු සංසාරෙ පවු කරලා පුරුදු අය නෙවී.. ඒකයි උන්නාන්සෙ කිවුවෙ.. එයාලා පිං පුරුදු කරන්ට උත්සාහ ගන්ට ඕනි කියලා... එතන "පින" වෙනුවට "පව" කියලා තමයි යෙදෙන්ට ඕන.. මල්ලිට ස්තුතියි වරද පෙන්නුවට..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-40521949222552126702013-06-06T10:04:20.662+05:302013-06-06T10:04:20.662+05:30පවු කරන්න කරන්න වැටෙනවා කියපු කට්ටියටද පිනට බරයි.....පවු කරන්න කරන්න වැටෙනවා කියපු කට්ටියටද පිනට බරයි.. ඒත් පින පුරුදු කරලා මදි කියල කිව්වෙ.

ඔය දේවධර්මය ගැන කතාව ජාතක කතාවක් නේද? අපිටත් පොඩි කාලෙ ඔය වගේ කතාවක් කියල දුන්න මතකයි. රකුසා විදියට එන්නෙ ශක්රදෙවියොය, කුමාරයා දේව ධර්මය අසන ගමන්ම ඊට හිලව්වෙන්න රකුසට ආහාර පිණිස ගල්කුලක් උඩ සිට රකුසගෙ කටට පනිනවය වගේ කතාවක් තිබුනෙ ඔය කතාවෙ නේද.

මට පේන්නෙ අයියා කියන්නෙ අර දිය ගේන්න පොකුණට ගිය සහෝදරයො හොයන්න ගියපු කුමාරයගෙ කතාවද කොහෙද. පොකුණට බැස්ස අඩිපාරවල් මිස ආපසු ආව අඩිපාරවල් නොදැක කුමාරය වෙනත් වේෂයකින් හිටපු දිය රකුසාව ජීවග්රහයෙන් ගෙන තර්ජනය කරල තම සහෝදරයින් බේරාගත්තය කියල වගේ ඔය කතාව මට මතක. අනේ මන්දා, මොකක්ද පැටලීමක් තියෙනව වගේ. අහල තිබුනට දැන් ඒ හැටි මතකයක් නෑ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com