tag:blogger.com,1999:blog-158259423171679216.post4320750831440563934..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: සුබස දැන් නැද්ද? අලුත් තැනක ඇද්ද?චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-158259423171679216.post-83047127847344477622012-09-03T16:53:17.599+05:302012-09-03T16:53:17.599+05:30ටික ටික අවුල ලෙහා ගන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් අක්කේ...ටික ටික අවුල ලෙහා ගන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් අක්කේ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-67648422014976393902012-09-03T16:52:16.085+05:302012-09-03T16:52:16.085+05:30ඔවු.. ඔවු.. ගොඩක් ප්‍රයෝජනවත් වේවි..ඔවු.. ඔවු.. ගොඩක් ප්‍රයෝජනවත් වේවි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-53088402229266986922012-09-03T16:44:55.885+05:302012-09-03T16:44:55.885+05:30ඒක තමයි ඉඳලා හිටලා ඔත්තු සපයන්ටත් එපාය..ඒක තමයි ඉඳලා හිටලා ඔත්තු සපයන්ටත් එපාය..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-38853867869185548142012-09-03T14:45:37.247+05:302012-09-03T14:45:37.247+05:30ස්තූතියි චතුර මල්ලී. මේ ගැන සොයමින් හිටියේ. මගෙ කො...ස්තූතියි චතුර මල්ලී. මේ ගැන සොයමින් හිටියේ. මගෙ කොහොමත් ටිකක් සිංහල අවුල්. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-327697661279747092012-08-29T19:38:01.786+05:302012-08-29T19:38:01.786+05:30අවශ්‍ය අවස්ථාවලදී මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් ...අවශ්‍ය අවස්ථාවලදී මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වේවිනේ. ස්තුතියි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-15301311544551332892012-08-28T20:28:02.226+05:302012-08-28T20:28:02.226+05:30මේක හුගාක් වටිනවා සැක සහිත අවස්ථාවලදී අතිශයින්ම ප්...මේක හුගාක් වටිනවා සැක සහිත අවස්ථාවලදී අතිශයින්ම ප්‍රයෝජනවත්...
බොහොම ස්තූතියි ඔත්තුවට.... Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-76195299390932703682012-08-28T15:48:12.529+05:302012-08-28T15:48:12.529+05:30ඔබටත් බෙහෙවින් ස්තුතියි මෙහි පැමිණ අදහසක් දැක්වීම ...ඔබටත් බෙහෙවින් ස්තුතියි මෙහි පැමිණ අදහසක් දැක්වීම සම්බන්ධව... ඔබගේ අඩවිය පැත්තෙත් ගියා.. චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-79943077826707774802012-08-28T15:46:35.880+05:302012-08-28T15:46:35.880+05:30පාවිච්චි කරලා බලන්න.. අඩුපාඩු තිබුණත් සාපේක්ෂව හොඳ...පාවිච්චි කරලා බලන්න.. අඩුපාඩු තිබුණත් සාපේක්ෂව හොඳ වැඩක්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-25219370305273628002012-08-28T15:45:05.182+05:302012-08-28T15:45:05.182+05:30මගේ පුවත ප්‍රයෝජනවත් වූ බව දැන සතුටු වීමි..මගේ පුවත ප්‍රයෝජනවත් වූ බව දැන සතුටු වීමි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-69971798485034798612012-08-28T13:11:55.104+05:302012-08-28T13:11:55.104+05:30මම අද තමයි මුලින්ම මේ අඩවියට පැමිණියේ. මුලින්ම කිය...මම අද තමයි මුලින්ම මේ අඩවියට පැමිණියේ. මුලින්ම කියන්න තියෙන්නේ නිවැරදි සිංහලෙන්, ශිෂ්ට භාෂාවෙන්, සංවර කමෙන්, යුක්තව ලියා තිබෙන මෙවැනි බ්ලොග් අඩවියක් දකින්නට ලැබීම පිනක් ලෙස සලකන බවයි. ඔබ නැවත සොයාදී ඇති දිගුවත් ඉතා අගනේයි. මෙලෝ හසරක් නැති කුණු බසින් බ්ලොග් ලියන්නන්ට ඔබ පහන් ටැඹක්මැ වේවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-11882192402730680702012-08-27T18:14:53.364+05:302012-08-27T18:14:53.364+05:30කලින් වතාවක් දෙකක් අහම්බෙන් ඔය ගැන අහල තිබුණට මම ඒ...කලින් වතාවක් දෙකක් අහම්බෙන් ඔය ගැන අහල තිබුණට මම ඒකෙන් වැඩක් නම් අරගෙන නෑ. බලමු ඉස්සරහට ඒකත් පාවිච්චිකරලම. දැනුවත් කිරීම ගැන ස්තූතියි ඔබට.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-7880116587366315252012-08-27T17:41:28.124+05:302012-08-27T17:41:28.124+05:30සොයමින් සිටියෙ බොහෝ කල් සිට අලුත් තැන. බොහොම ස්තුත...සොයමින් සිටියෙ බොහෝ කල් සිට අලුත් තැන. බොහොම ස්තුතියි !!Rasika Kariyawasamhttps://www.blogger.com/profile/09555899442121904435noreply@blogger.com