tag:blogger.com,1999:blog-158259423171679216.post4423719264495212138..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: හදපතුලටත් අවුරුදු දෙකයිචතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-158259423171679216.post-33900877000425094692012-02-27T06:04:29.129+05:302012-02-27T06:04:29.129+05:30බොහොම ස්තුතියි.. පූස් සහෝදරයාටත්..බොහොම ස්තුතියි.. පූස් සහෝදරයාටත්..Chatura Wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-78886386548912390132012-02-27T06:03:54.430+05:302012-02-27T06:03:54.430+05:30මට මතකයි ඊට කලිනුත් ඉඳ හිට මේ පැත්තට ඇවිත් තියෙනවා...මට මතකයි ඊට කලිනුත් ඉඳ හිට මේ පැත්තට ඇවිත් තියෙනවා වගේ.. කොහොම වුණත් බොහොම ස්තුතියි සොයුර..Chatura Wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-52293099460922161232012-02-27T06:02:51.952+05:302012-02-27T06:02:51.952+05:30බොහොම ස්තුතියි සාබිත් සොයුර..බොහොම ස්තුතියි සාබිත් සොයුර..Chatura Wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-87862890996735699262012-02-27T06:02:05.970+05:302012-02-27T06:02:05.970+05:30ඩීන් අයියාගේ සුභ පැතුම් හැමදාමත් මාත් එක්ක තියෙනවා...ඩීන් අයියාගේ සුභ පැතුම් හැමදාමත් මාත් එක්ක තියෙනවා කියලා ඉතිං මම දන්නවා..Chatura Wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-78853950651403715562012-02-27T06:01:03.166+05:302012-02-27T06:01:03.166+05:30ඔන්න තිස්ස අයියා.. කොලර් එක උඩ ඈ.. හික්.. හික්.. බ...ඔන්න තිස්ස අයියා.. කොලර් එක උඩ ඈ.. හික්.. හික්.. බොහොම ස්තුතියි..Chatura Wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-76535785205831505832012-02-27T06:00:09.751+05:302012-02-27T06:00:09.751+05:30බොහොම ස්තුතියි මලයා අදහසට.. පොඩියක් බලන්ට පෝස්ට් ඈ...බොහොම ස්තුතියි මලයා අදහසට.. පොඩියක් බලන්ට පෝස්ට් ඈස් ගිහාම ගූගල් සිලෙක්ට් කරලා පෝස්ට් කරලා.. වැඩේ ඒ තරම් අමාරු නෑ..Chatura Wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-14623590521585524302012-02-27T05:57:54.082+05:302012-02-27T05:57:54.082+05:30හැබැයි හැම වෙලාවෙම ඊමේල් ටයිප් කර කර ඉන්න අවශ්‍ය න...හැබැයි හැම වෙලාවෙම ඊමේල් ටයිප් කර කර ඉන්න අවශ්‍ය නෑ.. පෝස්ට් ඈස් ගිහාම මතු වෙන වින්ඩෝවේ වම් පැත්තේ ගූගල් සිලෙක්ට් කළාම ඇති... අපි ගූගල් වලට ලොග් වෙලා නම් ඉන්නේ වැඩේ හරි.. මේක මාත් අල්ලගත්තේ ලඟදී..Chatura Wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-58681016647201934932012-02-27T05:53:48.520+05:302012-02-27T05:53:48.520+05:30මට තේරුණා.. මේ ක්‍රමය ලේසි ඇති කියලයි හිතුවේ.. මේ ...මට තේරුණා.. මේ ක්‍රමය ලේසි ඇති කියලයි හිතුවේ.. මේ ක්‍රමය හැකි ඉක්මනින් අයිං කරන්නම්.. බොහොම ස්තුතියි බින්දි සොයුරිය ඒ කාරනාව ගැන දැනුවත් කිරීමට..Chatura Wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-90916602942626940712012-02-25T12:36:59.600+05:302012-02-25T12:36:59.600+05:30කමෙට් දාන එක මාර අමාරුයි මේකෙ ඒක හැදුවනං මීට වඩා ක...කමෙට් දාන එක මාර අමාරුයි මේකෙ ඒක හැදුවනං මීට වඩා කමෙට් වැටේවි ... මටත් අර නින්දි කියන දේම වෙලා තියෙනවා.. අර කවි හදන හැටි පෝට් එකෙම මම මාර ආසාවෙන් කියවපුවා.. සදැස් ගැන නොදැගෙන ඉදපු දේවල් දැනගන්නත් ලැබුනා...

තව දීර්ග ගමනකට සුභ පැතුම්... හරවත් මෙන්ම සිනෝදවල් ලිපි ලියන්න ශක්තිය දෛර්ය ලැබේවා.... !!!පොඩි මෑන්noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-61668166410602319692012-02-22T10:15:47.549+05:302012-02-22T10:15:47.549+05:30කමෙන්ට් එකක් දාන හැම වෙලාවේම ඊමේල් එක ටයිප් කරන එක...කමෙන්ට් එකක් දාන හැම වෙලාවේම ඊමේල් එක ටයිප් කරන එක ටිකක් කරදරයි . දන්නවනේ අපි හරිම කම්මැලි ජාතියක්bindinoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-51558925076845724502012-02-22T10:12:04.656+05:302012-02-22T10:12:04.656+05:30මුලින්ම සුබ පැතුම් ...මට සමහර විට මේ බ්ලොග් එකේ කම...මුලින්ම සුබ පැතුම් ...මට සමහර විට මේ බ්ලොග් එකේ කමෙන්ට් කරන එක ටිකක් අවුල් සහගතයි . මගේ නොහැකියාව වෙන්න ඕන . ඒ නිසා සමහරවිට ටයිප් කරන කමෙන්ට් පොස්ට් නොකර ඇත ඇරෙන වෙලාවල් තියෙනවbindinoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-48107674005193406072012-02-22T07:25:09.360+05:302012-02-22T07:25:09.360+05:30මගේ ප්‍රියතම කවි ලියන්නන්ගෙන් කෙනෙක් ඔබ..
හිතට අල්...මගේ ප්‍රියතම කවි ලියන්නන්ගෙන් කෙනෙක් ඔබ..
හිතට අල්ලන කවියක් ලිවීමමම දකින්නේ මැජික් එකක් වාගේ..
ඒකට නිසඟ හැකියාවක් ඕනේ මගේ හිතේ..
කොමෙන්ටු ගැනනම් මොකට හිතනවද
සිත් පහන් කරනා කිවිඳානෙනි දිගටම නිර්මාණකරනයේ යෙදෙන්නට හේතුවාසනා වේවා..Tissa Dodangodanoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-37114632538129537892012-02-22T00:22:40.884+05:302012-02-22T00:22:40.884+05:30ගල්මල් අඩවියෙන් සහෝදර සුභ පැතුම්!
දවසින් දවස ඉදිර...ගල්මල් අඩවියෙන් සහෝදර සුභ පැතුම්!

දවසින් දවස ඉදිරියට යන්න දිරිය පතමි.ගල්මල්-Coralnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-44600763663941619352012-02-21T19:48:53.596+05:302012-02-21T19:48:53.596+05:30හරවත් දෑ තව තවත් ලිය වේවා! සුබ පැතුම්!හරවත් දෑ තව තවත් ලිය වේවා! සුබ පැතුම්!Muhammed Sabith Liaquatnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-51982501901099685332012-02-21T12:32:44.176+05:302012-02-21T12:32:44.176+05:30මගේ සුභපැතුම් චතුර සහෝදරයා..මූණු පොතේ සඳැසෙදී එකතු...මගේ සුභපැතුම් චතුර සහෝදරයා..මූණු පොතේ සඳැසෙදී එකතුවුනු ඔබේ බ්ලොග් එකේ බැඳිය ලබාදුන්නේ නයෝමි සොයුරිය මීට මාසයකට විතර පෙර..එතැන් පටන් නිතර මේ පැත්තට එනවා..Wijaindunoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-54753043259518161612012-02-21T07:42:00.109+05:302012-02-21T07:42:00.109+05:30සුභ පැතුම්!සුභ පැතුම්!පූසාhttp://sudupoosa.blogspot.com/noreply@blogger.com