tag:blogger.com,1999:blog-158259423171679216.post5106101989044212766..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: සිනා නො ම සෙන් දසන් දක්වාචතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-158259423171679216.post-59799933234642793952011-11-27T02:26:59.147+05:302011-11-27T02:26:59.147+05:30අවිස්සාවේල්ලට යනකම් ලෙඩේ පැතිරිලා හින්දා කොට්ටාව ස...අවිස්සාවේල්ලට යනකම් ලෙඩේ පැතිරිලා හින්දා කොට්ටාව සුවර් ම තමයි..

ගෑණු ළමයෙක් ආඩම්බර වෙන්නම ඕනි.. ඒත් ආඩම්බර හිනාවක් හරි දාන්න පුළුවන්නේ..

සයිබරයේ නම් කතා කරන, හිනාවෙන වගේම හදට වැදුණු යාළුවොත් හමුවූණා.. ඒත් ඒ හිනාවේ හෘද්‍යාංගම බව පේන්නේ නෑ නොවැ..

දුකා, තිස්ස අයියා, ඩීන්(ගල්මල්) අයියා, වැම් මලයා, චන්දි අක්කා, බින්දි අක්කා, වෙදනා, කල්හාර, බිඟුනද, මින්දද වගේ බොහෝ දෙනෙක් තුළ ඒ හෘද්‍යාංගම බව මට දැනුණා..නං නොකියපු අය හුඟක් ඉන්නවා මට ලෙංගතු කමක් දැනිච්ච.. ඔක්කොමලා සිහි කරලා මං පෝස්ට් එකක් දාන්නම් ලඟදීම..

බින්දි අක්කා... ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වූවාට.....Chathura Wijekoonhttp://www.facebook.com/chathura.wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-5423711696869392792011-11-26T14:06:30.514+05:302011-11-26T14:06:30.514+05:30මටත් ඕක ප්‍රශ්නයක් . අපොයි මන් ලමයින්ගේනුත් බැනුම්...මටත් ඕක ප්‍රශ්නයක් . අපොයි මන් ලමයින්ගේනුත් බැනුම් අහනවා හැමෝම එක්ක හිනා වෙනවා ඉයල . මක් කරන්නද පුරුද්ද . මේකනේ විශේෂයෙන් අපි පොඩි කාලෙටත් වඩා දැන් සමාජය සංකීර්ණයි ,.ගැණු ළමයෙක් වැඩිය හිනා වුනොත් බඩුවක් ගානට දානවා . ඉතින් පොඩ්ඩක් ආඩම්බර වෙන්න වෙනවා . අපි නම් දැන් ගෑනු ළමයි නොවන නිසා අවුලක් නැහැ . දන්නා කියන කෙනෙක් එක්ක හිනා වුනාට නම් කමක් නැහැනේ . මේවයේ ඉඳිද්දී නම් නොදන්නවා වුනත් hi කියන එක මොස්තරයක්නේ . ලාබෙකුත් නැහැ ..පාඩුවකුත් නැහැ .

මහරගම එහෙමද . කොට්ටාවේ කොහොමද දන්නේ නැහැ . අවුරුද්දක වෙනස .Bindinoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-88784291581106499832011-11-25T20:39:31.330+05:302011-11-25T20:39:31.330+05:30හැබෑට තිස්ස අයියා මහරගම නේද? මේක අඳුනන අයට සත්‍ය න...හැබෑට තිස්ස අයියා මහරගම නේද? මේක අඳුනන අයට සත්‍ය නොවෙන්න පුළුවන්.. ඒත් දැකලා පුරුදු කෙනෙක් එක්ක හිනා වෙන පුරුද්ද දැං බොහෝ දෙනා තුළින් ගිලිහිලා ගිහිං අයියේ..

අයියාට බොහෝම ස්තුතියි මේ පාළු පෝස්ට් එකට ආලෝකයක් වුණාට.. එහෙම නැති වෙලා නොයන්න කියලා අපි පතමු.. පුළුවන් විදිහට අපේ යුතුකම කරමු..චතුර විජේකෝන්noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-64468996059578573312011-11-25T19:36:09.141+05:302011-11-25T19:36:09.141+05:30හනේ මගේ ගමේ මිනිස්සුන්ට එහෙම කීවා නේ?
ඒත් කෝ ගමේ ක...හනේ මගේ ගමේ මිනිස්සුන්ට එහෙම කීවා නේ?
ඒත් කෝ ගමේ කට්ටිය? ඒ ගොල්ල නුගේගොඩට ගිහින් :-)

එහෙම හිනාවෙන මිනිස්සු ඇත්තේ / හිටියේ ලංකාවේ විතරයි මම ගිහිල්ලා තියන රටවල් ඔක්කගෙන්ම

අපෙනුත් නැතිවම යාවිද අප්පා?Tissa Dodangodanoreply@blogger.com