tag:blogger.com,1999:blog-158259423171679216.post5415045775069529235..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: පුර සිරි අනුහස්චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-158259423171679216.post-89754578121464201662014-02-14T21:30:50.141+05:302014-02-14T21:30:50.141+05:30බොහොම ස්තුතියි ආරාධනාවට.. ඔන්න මාත් ගිහින් ආවා.. ඔ...බොහොම ස්තුතියි ආරාධනාවට.. ඔන්න මාත් ගිහින් ආවා.. ඔබේ නිර්මාණ ඉදිරිපත් කර ඇති භාෂා විලාශය අපූරුයි.. සුබ පතමි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-74391676705772990332014-02-14T20:20:29.577+05:302014-02-14T20:20:29.577+05:30පිළිගමි, ගරු කරමි ඔබ මට දෙන දිරිය
ඉඳ හිට බොගේ වත් ...පිළිගමි, ගරු කරමි ඔබ මට දෙන දිරිය
ඉඳ හිට බොගේ වත් පොතෙ වැඩිපුර හරිය
කවි රජු කියා නොකියන් මට තව බැරිය
නුඹෙ කවි කියවන්ට අද එමි ගෙන විරියචතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-89446644131763771052014-02-14T20:15:02.219+05:302014-02-14T20:15:02.219+05:30කාලය හිඟයි.. ...වැඩ ඇත දහසකුත් එකක්
වේගය අඩුයි ......කාලය හිඟයි.. ...වැඩ ඇත දහසකුත් එකක්
වේගය අඩුයි .... වයසනෙ අත පයත් ටිකක්
දාහය නිවා.. ලැබුණොත් ඉඩ දිනක් දෙකක්
මාලය නුඹේ .කවි පළඳිමි නොවෙම් සැකක්චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-34996858264478156042014-02-14T09:22:44.379+05:302014-02-14T09:22:44.379+05:30ඔබෙ කවි වලාවන් නිතරම කියවන්නේ
නැත කිසි සැකක් එහි ස...ඔබෙ කවි වලාවන් නිතරම කියවන්නේ
නැත කිසි සැකක් එහි සොම්නස උතුරන්නේ
සියවර දහස් වර නිති කවි කියවන්නේ
මගෙ කව් වලට ඇයි කව් රජු නොම එන්නේවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-87662330856934761792014-02-14T09:16:43.144+05:302014-02-14T09:16:43.144+05:30රන් යුග රහල් තෙර කව් පද හදපු පෙමින්
අමතක නොවනු ඇ...රන් යුග රහල් තෙර කව් පද හදපු පෙමින්
අමතක නොවනු ඇත හිමි සිහිකරමි පෙමින්
මහ කවි සිටින ලෝ තල පිහිනමින් හෙමින්
යන මගෙ කවිත් අැවිදින් කියවපං හෙමින්

වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-52582777702995514122014-02-11T20:12:31.970+05:302014-02-11T20:12:31.970+05:30අපූරු පද පෙළක්.
එතරම් කවි ලියන්නට බැරි නිසා , මගේ...අපූරු පද පෙළක්.

එතරම් කවි ලියන්නට බැරි නිසා , මගේ බ්ලොග් පිටව පැත්තෙත් එන්නැයි ආරාධනා කර පමණක් නවතින්නම්. Anonymoushttps://www.blogger.com/profile/00758644951560649468noreply@blogger.com