tag:blogger.com,1999:blog-158259423171679216.post5792278657062819857..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: දොස්තර ගේ සාස්තරචතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-158259423171679216.post-88552896926116600492013-10-25T15:01:16.357+05:302013-10-25T15:01:16.357+05:30මගෙ එහෙමට කෙට්ටුවක් නෑ බං.. උසේ හැටියට මහත..:D
පා...මගෙ එහෙමට කෙට්ටුවක් නෑ බං.. උසේ හැටියට මහත..:D<br /><br />පාට ගැන කියපු ඒවා නං හරි ඇති මධුරංග.. මං උත්සාහ කරලා බලන්නං..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-22731541978516710102013-10-24T10:57:06.492+05:302013-10-24T10:57:06.492+05:30හොඳට කාලා සතුටින් ඉදිං එතකොට බලන් ඉන්නැද්දි මහත් ව...හොඳට කාලා සතුටින් ඉදිං එතකොට බලන් ඉන්නැද්දි මහත් වෙයි...<br /><br />මේ බ්ලොග් එකේ දෙපැත්තේ නිල් පාට මාරු කරන්න පුලුවන්නං හොඳයි. පෝස්ටෙක කියෝනකොට ඇස්වලට කරදරයි මේ නිල් පාට. ලයිට් කලර් එකක් නැතුව ඩාක් කලර් එකක් දාන්න පුලුවන් නම් හොදයි. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-72488869008348298972013-10-23T18:24:04.553+05:302013-10-23T18:24:04.553+05:30කවුරු හරි කෙට්ටුයි කිවුවොත් කියන්ට මල්ලි.. අපි එයා...කවුරු හරි කෙට්ටුයි කිවුවොත් කියන්ට මල්ලි.. අපි එයාව ඇස් දොස්තර කෙනෙකුට පෙන්නලා පස්නයක් නැත්තං මුල්ලේරියාවට එක්ක යං..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-68455294640415798532013-10-23T18:16:59.407+05:302013-10-23T18:16:59.407+05:30එහෙම වෙන්ටැ..එහෙම වෙන්ටැ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-82205653964658532672013-10-23T18:16:10.640+05:302013-10-23T18:16:10.640+05:30මගෙ කොල්ලත් මං හදන්නෙ.. දොස්තර මහත්තයා කියපු පිළිව...මගෙ කොල්ලත් මං හදන්නෙ.. දොස්තර මහත්තයා කියපු පිළිවෙලට.. හික්ස්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-19500210069279876312013-10-23T18:15:06.160+05:302013-10-23T18:15:06.160+05:30කාලා මැරෙන්ට ද කියන්නෙ.. :Dකාලා මැරෙන්ට ද කියන්නෙ.. :Dචතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-50059659367058291532013-10-23T18:14:31.681+05:302013-10-23T18:14:31.681+05:30Thanks for the commentThanks for the commentචතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-73994311347814051602013-10-23T18:14:06.201+05:302013-10-23T18:14:06.201+05:30ඒක ඇත්ත..ඒක ඇත්ත..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-38603897530067950542013-10-23T11:50:16.588+05:302013-10-23T11:50:16.588+05:30ෂයියෝ අපේ අම්මට නම් මාව කෙට්ටුවට පේන්නේ නෑනේ,වෙන එ...ෂයියෝ අපේ අම්මට නම් මාව කෙට්ටුවට පේන්නේ නෑනේ,වෙන එකක තියා කාටවත් ම මාව කෙට්ටුවට පේන්නේ නෑනේShanaka Peirishttps://www.blogger.com/profile/01187282943002793625noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-29988150809389603292013-10-23T03:33:09.772+05:302013-10-23T03:33:09.772+05:30තව කන්න තව කන්න.. ඔය අම්මලට පේන කෙට්ටුව අරින්න බෑ ...තව කන්න තව කන්න.. ඔය අම්මලට පේන කෙට්ටුව අරින්න බෑ කවදාවත්ම..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-53134803589563796672013-10-22T18:46:05.955+05:302013-10-22T18:46:05.955+05:30අම්මලා නම් ඔහොමම තමයි. හැබැයි මම නම් පොඩි කොල්ලෝ ඉ...අම්මලා නම් ඔහොමම තමයි. හැබැයි මම නම් පොඩි කොල්ලෝ ඉන්න දෙමව්පියන්ට කියන්නේ උඹේ දොස්තර මහත්තයා කිව්ව ටික තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-59669588553592336682013-10-22T14:22:33.191+05:302013-10-22T14:22:33.191+05:30එහෙම වෙන්නට එපායැ. තව කන්න...එහෙම වෙන්නට එපායැ. තව කන්න...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-21287118163565185852013-10-22T13:32:22.206+05:302013-10-22T13:32:22.206+05:30SHORT AND SWEETSHORT AND SWEETAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-11251325810332743732013-10-22T11:57:32.648+05:302013-10-22T11:57:32.648+05:30අම්මල ඔහොම තමයි බං.අම්මල ඔහොම තමයි බං.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com