tag:blogger.com,1999:blog-158259423171679216.post6436269545895323873..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: බැරිදා විග්‍රහය..! මිනිස්සුන්ට සල්ලි නැද්ද?චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-158259423171679216.post-56777490058775149092014-12-27T05:19:48.697+05:302014-12-27T05:19:48.697+05:30//මචං සල්ලි අම්බානක තියෙන එවුන් කේ.එෆ්.සී, මැක්ඩොන...//මචං සල්ලි අම්බානක තියෙන එවුන් කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් යන්නේ නැහැ. උන් යන්නේ මිනිස්ට්‍රි ඔෆ් ක්රෑබ්, වෝටර්ස් එඩ්ජ්, බෙයා ෆුට් වගේ තැන් වලට..// ඔවු.. ඉහලම ස්ථරය මේ වගේ තැන් වලට එනවා අඩුයි.. ඒත් අගනුවරින් බැහැරව තත්වය වෙනස්.. ඉල්ලුමට සැපැයුම නැති නිසා..

හැමදාම ගියා කියලා.. සල්ලි තියෙනවා කියලා පෙන්වන්නේ කාටද? මට නං හිතෙන්නෙ .. ඒක රුචිකත්වය සහ වියදම් දැරීමේ හැකියාව අතර ප්‍රශ්නයක්..
//සල්ලි තියෙනවට නෙවෙයි, බස් එකේ යනවට වඩා බයික් එකක යන එක සෑහෙන්න ලාබ නිසා//
වියදම පැත්තෙන් ගත්තොත් නං.. බයික් එකට අඩු ගානෙ.. බස් එකේ මෙන් දෙගුනයක් වියදම් යනවා.. ඒත්.. කාලය.. අඩු ගානෙ හරි අඩක්වත් ඉතිරි වෙනවා..

//උඹ කියන විදිහට සල්ලි තියෙන්නේ සියයට 10 ට අඩු ප්‍රතිශතයකට විතරයි.//
සල්ලි වැඩි එවුන් ගැනද, අඩු එවුන් ගැන ද ඔය කියන්නෙ?
අපේ ගම් වල.. අඩු ආදායම් ලාබී අය එමට.. මං හිතන්නෙ මං බොහෝ දුරට ඇත්ත තත්වෙ දන්නවා.. නගරෙ නම්.. තත්වෙ ටිකක් වෙනස් ඇති..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-58757572771392932942014-12-22T12:24:22.568+05:302014-12-22T12:24:22.568+05:30මචං සල්ලි අම්බානක තියෙන එවුන් කේ.එෆ්.සී, මැක්ඩොනල්...මචං සල්ලි අම්බානක තියෙන එවුන් කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් යන්නේ නැහැ. උන් යන්නේ මිනිස්ට්‍රි ඔෆ් ක්රෑබ්, වෝටර්ස් එඩ්ජ්, බෙයා ෆුට් වගේ තැන් වලට. උඹ කියන ඒවට හැමදාම යන්නේ සල්ලි තියෙනවා කියලා පෙන්වන්න ට්‍රයි කරන පිස්සු මොන්ගල්. අපිත් යනවා තමා ඒත් හදිස්සියකට මොනවා හරි බඩට දාගන්න මිසක් වෙන දේකට නෙවෙයි. ඊට වඩා හොඳයි සයිවර් කඩයකින් කනවා. අනිත් එක තමයි අපේ වාඩි දෙනෙකුට අඩු ගානේ බයිසිකල් කට්ටක් හරි තියෙනවා කියන කතාව. ඒක ගන්නේ සල්ලි තියෙනවට නෙවෙයි, බස් එකේ යනවට වඩා බයික් එකක යන එක සෑහෙන්න ලාබ නිසා. ලංකාවේ වැඩිම වුනොක් උඹ කියන විදිහට සල්ලි තියෙන්නේ සියයට 10 ට අඩු ප්‍රතිශතයකට විතරයි. මේ වගේ දෙයක් තීරණය කරන්න කලින් අඩු ආදායම් ලබන කීප දෙනෙක් එක්ක අවංකව කතා කරලා බලන්න, දැන ගන්න පුළුවන් වෙයි රටේ ඇත්ත තත්වය.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-74519547228832825572014-12-20T18:27:11.000+05:302014-12-20T18:27:11.000+05:30හ්ම්.................................. හ්ම්.................................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-5035824536671540672014-12-20T06:14:00.877+05:302014-12-20T06:14:00.877+05:30කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් වලට යන ඔළු ගානෙ...කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් වලට යන ඔළු ගානෙන් රටේ මුල්‍ය තත්වය මනින එක නං ටිකක් බොළඳයි මලේ.

මම නං දන්න විදියට ඕවට යන්නේ ලුම්පන් ධනපති පන්තිය සහ ඔවුන් ගේ අනුකාරක දරිද්‍ර පංතිය විතරයි. සල්ලි තියෙන ලුම්පන් නොවෙන මිනිස්සු ඔය ජරාව කන්න යන්නේ නැහැ.

රටේ නිෂ්පානය අඩු උනත් ආර්ථිකය කඩං නොවැටෙන්න අංක 1 කාරනාවට අමතරව විදේශ ශ්‍රමිකයන් ගෙන් ලැබෙන මුදල් විශාල කාර්යයක් ඉෂ්ට කරනවා. දැන් රටේ අන්ත දරිද්‍ර කියන කාන්ඩේට වැටෙන කොටස ඉතා අඩුයි. එහෙම වැටෙන්නෙත් මත්ද්‍රව්‍ය , කුඩු වගේ හේතුවක් නිසා මිසක් බොහෝකොට ආදායමේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මිනිස්සුන්ට සල්ලි නෑ කියන එක අවස්ථාවාදී දේශපාලකයන් මතුරන මන්තරයක් බොහෝකොට. Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.com