tag:blogger.com,1999:blog-158259423171679216.post6819041604462715198..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: ගහපු රිකට්, අහපු රිකට් හා බලපු රිකට්චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-158259423171679216.post-56616266077925095712012-04-20T13:31:17.819+05:302012-04-20T13:31:17.819+05:30ඒ කාලෙ අපි දෙන්නා විතරක් කොයි තරං රිකට් ගහලා තියෙන...ඒ කාලෙ අපි දෙන්නා විතරක් කොයි තරං රිකට් ගහලා තියෙනවද?
මතකද දවසක් ලොකු සැට් එකක් එක්ක රිකට් ගහන්න ගිහිං නසරානි කෑමක් කාපු හැටි..?
රුමේෂ් මගෙත් කැමතිම ක්‍රීඩකයෙක්..

අජිත් අලිරාජා කියලා කෙනෙක් නම් මට මතක නෑ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-37108370306875860312012-04-20T13:10:00.627+05:302012-04-20T13:10:00.627+05:30ඇස්ට්‍රා මාජරින් එක්ක දීපු රෝයි අය්යගෙ රවුම් ඉට්ටි...ඇස්ට්‍රා මාජරින් එක්ක දීපු රෝයි අය්යගෙ රවුම් ඉට්ටිකර් එකක් මේ ලගක් වෙනකල් මගෙ ලග තිබුනා
ඔය කාලෙ මගෙ වීරයා උනේ රොමේෂ් රත්නායක.....ඔලුවෙ පටියක් බැදගෙන ඔයලගෙ ගෙදරට යන කන්ද පාරෙ මැදක් වෙනකල් ගිහින් දුවගෙන ඇවිත් මම වේග පන්දු යැව්වා මතකයි.
අජිත් අලිරාජා ගැන මතකයෙ තියෙනවද....Aruna Pradeephttps://www.blogger.com/profile/02664148498915508716noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-48568832909503649352012-04-19T06:47:04.936+05:302012-04-19T06:47:04.936+05:30පමා වෙලා හරි ආව එක මදැයි..
ඔවු නේද? ඇත්තටම ඔය වගේ ...පමා වෙලා හරි ආව එක මදැයි..
ඔවු නේද? ඇත්තටම ඔය වගේ දේවල් වලට නිවාඩු දෙන එක ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි.. ඒත් අපේ රටේ එහෙම දේවල් වෙනවා..ජනප්‍රියත්වය උදෙසා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-63816964988699441852012-04-18T22:18:30.712+05:302012-04-18T22:18:30.712+05:30අපොයි පප්පා නිවාඩු දෙන්න දෙයියා.
පටන් ගත්තෙම සතියක...අපොයි පප්පා නිවාඩු දෙන්න දෙයියා.
පටන් ගත්තෙම සතියක නිවාඩුවකින්.හැබැයි පොලිසියටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-72404533018526968872012-04-18T22:16:30.144+05:302012-04-18T22:16:30.144+05:30චතුරට සුභ නව වසරක් වේවා!
මේ පැත්තේ ආවේ පමා වෙලා. ...චතුරට සුභ නව වසරක් වේවා!

මේ පැත්තේ ආවේ පමා වෙලා.
මමත් ඉඳල හිටලා ක්‍රිකට් බැලුවට ඔය ලෙඩේ නං නෑ. ඒත් ඉතින් කස්ටිය හොඳට ගහනවා නං බලන්න ආසයි.
පළමු වෙනි ටෙස්ට් ජයග්‍රහණය ලබපු වෙලාවේ ජේ. ආර්. උන්නැහැ ඊට පහුවදා රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළා මතකයි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-61400425621750570082012-04-08T23:18:23.900+05:302012-04-08T23:18:23.900+05:30ආ.. ඉට්ටිකල් වල..ඉම්රාන් හිටියද කියලා නං මතක නෑ.. ...ආ.. ඉට්ටිකල් වල..ඉම්රාන් හිටියද කියලා නං මතක නෑ.. වසීමුයි, ඉම්රානුයි එකතු වෙලා අපිව නන්නත්තාර කරපු විදිහ නං මතකයි.. ලෝකයේ මං වඩාත්ම ආසා කරපු ක්‍රීඩකයෙක්.. ඉම්රාන්..!

හැබෑටම නිට්ටාවට සනීප කරගන්න විදිහක් අපේ වෙදනා වත් දන්නේ නැද්ද මංදා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-2494022272367342492012-04-08T18:59:12.862+05:302012-04-08T18:59:12.862+05:30අපෝ ඕක හොඳ වෙන්නේ නැහැ . බැන බැන හරි බලයි .මට නම් ...අපෝ ඕක හොඳ වෙන්නේ නැහැ . බැන බැන හරි බලයි .මට නම් ඔයාකාර උණක් නැහැ . අපේ ගෙදර උන්දැට නම් ඉතින් ඕක ජානගත රෝගයක් වෙලා . අපේ ඉස්කෝලේ කෙල්ලෝ හිටියා අටේ නාමයේ පන්තියේදී ඔය ඉට්ටිකල් එකතු කල .මුස්ලිම් කෙල්ලෝ ඉම්රාන්ට තමයි කැමැත්ත . අනික් උන් අපේ උන්ටBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-27245407107175271032012-04-08T08:14:35.421+05:302012-04-08T08:14:35.421+05:30හික්.. හික්.. ඒවා එහෙම ලේසියෙන් සනීප කරන්ට බෑ.. මග...හික්.. හික්.. ඒවා එහෙම ලේසියෙන් සනීප කරන්ට බෑ.. මගෙත් උණ නැති වුණා.. විතරයි.. ලෙඩේ ඇඟ ඇතුලෙ තියෙනවා.. ඉඳ හිට ක්‍රික් ඉන්ෆො එක පැත්තෙ ගිහිං මොකද වුණේ කියලා බලනව.. අපේ පිටිගල විත්ති බැලුවාම අනික් තොරතුරු ටිකත් ගත්තෑකි නේ..

අත්දැකීමෙන් කියන්නේ මලයා.. ඕවට වැය කරන කාලේ සිගරැට් බිවුවා වගේ තමයි.. මෙලෝ පරෝජනයක් නෑ.. අගුණයක් මිස.. ඒ වෙලාවට ත්‍රිල්ය කියලා හිතුවට ඇති ත්රිලකුත් නෑ.. ඇබ්බැහි වුණු නිසා බලනවා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-44929024424821448522012-04-07T23:22:51.638+05:302012-04-07T23:22:51.638+05:30හපෝ, කෝලි මලයටවත් බැරි වුනා මගේ නම් උණ යවන්න. මටත්...හපෝ, කෝලි මලයටවත් බැරි වුනා මගේ නම් උණ යවන්න. මටත් අයියට වගේම අප්පරසන්න වෙලා වමනෙට යන්න වගේම ආවත් උගුරේ හිරවෙලා නතර වුනා. අර 300+ දිනුම් දෙක නොවෙන්නම් අනිවා පපුව කඩාගෙන වමනේ යනවාම තමා...!

මේ ටිකෙත් දවල්ට ටෙස්ට්, රෑට IPL... අපි හැදෙයි ද ඉතින් !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-64338890504227764122012-04-07T15:47:29.879+05:302012-04-07T15:47:29.879+05:30හද පතුලින්ම පිළිගන්නවා..හද පතුලින්ම පිළිගන්නවා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-23826827774015937632012-04-07T14:48:18.327+05:302012-04-07T14:48:18.327+05:30අදද කොහේද ආවෙ. ටිකක් කියවලම බලමුකෝ.අදද කොහේද ආවෙ. ටිකක් කියවලම බලමුකෝ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-57418016451742718302012-04-07T12:24:40.870+05:302012-04-07T12:24:40.870+05:30ඒකනේ.. රිකට් පිති ගන්ට ඕන, අත් වැසුම්, බෝල් ගාර්ඩ්...ඒකනේ.. රිකට් පිති ගන්ට ඕන, අත් වැසුම්, බෝල් ගාර්ඩ් ආදී බොහෝ දෑ ගන්ට ඕන..ඒවට අම්මා අප්පච්චිට කරදර කොරන්ටත් දුකයි.. ඔක්කොටමත් හපං.. ටික කාලයක් අපටත් වඩා බාල ඇච්චො යටතේ බෝල අහුලන්ට පුරුදු වෙන්ට ඕන.. ඊටත් ඉතිං මං ඔය ඉස්කෝලෙට ගියේ බෝඩිං වෙලා කොට.. නිවාඩු මාසෙ පැට්ටිස් එන්නෙ කෝමෙයි.. එක මාසෙන්ම මං ඒ හීනෙ අමතක කොල්ලා දැම්මා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-22591158278970983512012-04-07T12:19:29.471+05:302012-04-07T12:19:29.471+05:30ඕක මාලිංග ගේ වරදක් නෙවෙයි.. ගහනවා කියලා පෙනි පෙනී ...ඕක මාලිංග ගේ වරදක් නෙවෙයි.. ගහනවා කියලා පෙනි පෙනී මාලිංගව ම දාපු අපේ මහේල ගේ වරද..

IPL එකේ පළවෙනි මැච් එකේ රිකට් දෙකක්ම අරං කියලා ආරංචියි.. අවුට් ඔෆ් ෆෝම් කියන්ටමත් බෑ.. කෝලිට සැට් වුණු දවසක තමයි රඟේ බලාගන්න පුළුවං..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-23355263585716195692012-04-07T12:17:12.841+05:302012-04-07T12:17:12.841+05:30ඇයි අපේ පාලිත මාමා.. උන්නැහේ තමයි මගේ නම් ප්‍රියතම...ඇයි අපේ පාලිත මාමා.. උන්නැහේ තමයි මගේ නම් ප්‍රියතම නිවේදකයා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-65855083369529899772012-04-07T07:30:02.668+05:302012-04-07T07:30:02.668+05:30"එහෙවු ඉස්කෝලෙකට ගියාට පස්සේ තමයි තේරුණේ ඒවා ..."එහෙවු ඉස්කෝලෙකට ගියාට පස්සේ තමයි තේරුණේ ඒවා එහෙම ලේසියට කොරන්න පුළුවං වැඩ නෙවෙයි කියලා.. "

අන්න නියම කාරණාව...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-36634997661350027302012-04-07T07:07:19.041+05:302012-04-07T07:07:19.041+05:30මාලිංග අව්ට් ඔෆ් ෆෝම් මටනම් හිතෙන්නේ....අයි.පී.එල්...මාලිංග අව්ට් ඔෆ් ෆෝම් මටනම් හිතෙන්නේ....අයි.පී.එල් එකෙත් මෙපාර අප්සට් නෙද...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-33774744133085626902012-04-07T03:07:20.940+05:302012-04-07T03:07:20.940+05:30ඉස්සර ඉතිං රිකට් අහනවා විතරනේ..ප්‍රේමසර හොයියා රස ...ඉස්සර ඉතිං රිකට් අහනවා විතරනේ..ප්‍රේමසර හොයියා රස කර කර කියනවනේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com