tag:blogger.com,1999:blog-158259423171679216.post7030395067661954983..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: අර්ජුන හා සනත්චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-158259423171679216.post-67120561636643837662010-05-10T15:55:58.231+05:302010-05-10T15:55:58.231+05:30@දුකා
අනිවා... ඒත් සනත් එහෙම යුතුකමක් ඉටු කරන පාටක...@දුකා
අනිවා... ඒත් සනත් එහෙම යුතුකමක් ඉටු කරන පාටක් නෑ... එහෙම නම් පාර්ලිමේන්තු යන්නේ නැතිව අහවල් එකක් කරනවද..?චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-67430779005671462452010-05-10T12:09:08.097+05:302010-05-10T12:09:08.097+05:30මචන් . . උඹේ විස්තරය නියමයි.
අර්ජුන අසාධාරණයට එර...මචන් . . උඹේ විස්තරය නියමයි.

අර්ජුන අසාධාරණයට එරෙහි වුනු වීරයෙකුත් සනත් ක්රීඩා පිටියේ වීරයෙකුත් නිසා දැන් කෙසේ නමුත් දෙන්නාම ඒකට (පාර්ලිමේන්තුවට)ගියේ ක්රීඩා ක්ෂේත්රය හා රට වෙනුවෙන් යමක් කරන්න කියලා හිතලා අපි හැමෝම ඒ අය ලව්වා එයාලගේ යුතුකම් ඉතු කරවා ගන්න ෆුල් ට්රයි එක දාමු නේද . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-5583679057390216812010-05-04T11:27:59.064+05:302010-05-04T11:27:59.064+05:30@Kumara
කමෙන්ට් එකට ස්තුතියි සහෝ... සනත් එවැන්නක් ...@Kumara
කමෙන්ට් එකට ස්තුතියි සහෝ... සනත් එවැන්නක් නොකලොත් අපට තව දුරටත් ඔහුට ආදරය කරන්න බෑ.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-19486372543463483982010-05-04T11:06:52.091+05:302010-05-04T11:06:52.091+05:30හරිම ඇත්ත කතාව.. දැන්වත් සනත්ට තේරුනොත් හොඳයි........හරිම ඇත්ත කතාව.. දැන්වත් සනත්ට තේරුනොත් හොඳයි.....kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-80655959940322219762010-05-03T21:05:58.098+05:302010-05-03T21:05:58.098+05:30@HimidiriLanka
ඔයා අදහස් කලේ මොකක්ද කියලා නම් මට ...@HimidiriLanka
ඔයා අදහස් කලේ මොකක්ද කියලා නම් මට තේරුණේ නෑ. ආපු බව දැනෙන්න සැලැස්සුවට ස්තුතියි...

@indi
අනිවාර්යයෙන්ම. ඔවුන් සටන් කලේ ඔවුන්ගේ දරුවන්, මවුපියන් වෙනුවෙන් විතරක් නොවේ... ඔබත්, මාත්, අර්ජුනත්, සනතුත් ඇතුළු මුළු රට වැසියා වෙනුවෙන්....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-18101297307938720062010-05-03T19:27:51.559+05:302010-05-03T19:27:51.559+05:30අතපය දෙන්න පුලුවන් උන් අතපයත්....ඔලුව දෙන්න පුලුවන...අතපය දෙන්න පුලුවන් උන් අතපයත්....ඔලුව දෙන්න පුලුවන් උන් ඔලුවත්.....දෙනවන්ම් අර ජීවිත දෙන්න පුලුවන් "රට වෙනුවෙන්" කියල මල උන්ට සදාකාලික සතුට ඒවි......Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com