tag:blogger.com,1999:blog-158259423171679216.post7505857754904671684..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: බබලන් සඳක් ලෙස...!චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-158259423171679216.post-50883311324057996462012-07-25T07:17:55.064+05:302012-07-25T07:17:55.064+05:30තමන්ගේ දරු කැළ වට කරගෙන ඉන්නකොට ඔක්කොම අමතක වෙනවා ...තමන්ගේ දරු කැළ වට කරගෙන ඉන්නකොට ඔක්කොම අමතක වෙනවා නොවැ.. බොහොම ස්තුතියි බින්දි...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-78808899112777801012012-07-25T06:19:03.760+05:302012-07-25T06:19:03.760+05:30''බබ_ලන් සඳක් ලෙස දරුකැළ මැද සුරැකි'&#...''බබ_ලන් සඳක් ලෙස දරුකැළ මැද සුරැකි''

මේක තමයි මන් ආසම කොටස . ලස්සන කවිපෙළ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-54499006020395234532012-07-25T06:13:22.733+05:302012-07-25T06:13:22.733+05:30මං හිතන්නෙ හසිත අහන්නෙ "මත_කයෙ" වගේ වචන ...මං හිතන්නෙ හසිත අහන්නෙ "මත_කයෙ" වගේ වචන ගැන වෙන්ට ඇති.. මේකයි.. මතකයෙ කියන්නෙ එක වචනයක්.. ඒත් ඒ කවියෙ පද හතරෙ සිත,ගත,වත,මත වශයෙන් එළිවැට පිහිටුවලා තියෙනවා නෙ... ඒක පෙන්වන්න තමයි එහෙම ලිවුවෙ... ඒ වගේම මතකයෙ කියන්නෙ තනි වචනයක්ය කියලා පෙන්වන්න..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-76147737109343570942012-07-25T06:09:37.945+05:302012-07-25T06:09:37.945+05:30බොහොම තුති යාළු..බොහොම තුති යාළු..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-67878956823168003552012-07-25T06:08:41.668+05:302012-07-25T06:08:41.668+05:30ඇයි දෙයියනේ මගේ ගත දුර්වලයි කියලා හිතුවද.. හික් හි...ඇයි දෙයියනේ මගේ ගත දුර්වලයි කියලා හිතුවද.. හික් හික්.. තාම ෆුල් ෆිට්.. හරිය..?චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-38770168487274009282012-07-24T23:43:01.140+05:302012-07-24T23:43:01.140+05:30සමහර තැන්වල හිස්තැන් වගේ මොනවද ??සමහර තැන්වල හිස්තැන් වගේ මොනවද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-14861657235298371792012-07-24T22:42:56.506+05:302012-07-24T22:42:56.506+05:30හරිම ලස්සන කවි ටික යාළු :)හරිම ලස්සන කවි ටික යාළු :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-5877756255294219722012-07-24T21:32:55.691+05:302012-07-24T21:32:55.691+05:30෴ කවිය තුළින් කවියාව දකිනවා එහෙම නෙවෙයි ඕං ෴
ආඃ.....෴ කවිය තුළින් කවියාව දකිනවා එහෙම නෙවෙයි ඕං ෴

ආඃ..... එහෙමත් එකක් තියෙනවද? හික් හික් ...DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-44231978846491711662012-07-24T20:29:45.812+05:302012-07-24T20:29:45.812+05:30කවිය තුළින් කවියාව දකිනවා එහෙම නෙවෙයි ඕං.. ජීවිතේ ...කවිය තුළින් කවියාව දකිනවා එහෙම නෙවෙයි ඕං.. ජීවිතේ කියන්නේ අනික් අය වෙනුවෙන් කරන මහා කැප කිරීමක් කියන එක තමයි මගේ අදහස..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-46018040010214196892012-07-24T20:17:29.824+05:302012-07-24T20:17:29.824+05:30දෙපාරක්ම කියවලයි මේ මොකක්ද කියල තේරුම් ගත්තෙ. ඔව්ව...දෙපාරක්ම කියවලයි මේ මොකක්ද කියල තේරුම් ගත්තෙ. ඔව්ව ඔහොම තමා. අපි ජීවිතේ කොයිතරම් නම් දේවල්වලට මුහුණ දෙනව ද? අන්තිමට ඒවත් තව එක අත්දැකීමක් විතරයි.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-59317619756531991702012-07-24T14:45:10.986+05:302012-07-24T14:45:10.986+05:30බොහොම ස්තුතියි..බොහොම ස්තුතියි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-31115572558528212802012-07-24T13:28:39.200+05:302012-07-24T13:28:39.200+05:30කවුරු මොනවා කිව්වාත් අපිට අපේ හිතට බොරු කරන්න බැරි...කවුරු මොනවා කිව්වාත් අපිට අපේ හිතට බොරු කරන්න බැරි බව ඇත්තයි. පෙම අමතක කලා කියලා ජීවිතේ ඉදිරියට ගෙන ගියත් ඒ පෙම දෑස් ඉදිරියට ආ දින හැද ගැස්මත් වැඩි වෙන බව සත්තයි.
මොන වෙසින් ආවත් ආදරය ආදරයමයි.

හිතට තදින්ම වැදුන කවියක්...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com