tag:blogger.com,1999:blog-158259423171679216.post8098041795991472185..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: ගුරු මවු පිය වරුචතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-158259423171679216.post-57047985343661122892011-12-01T13:11:04.372+05:302011-12-01T13:11:04.372+05:30ඇත්ත අයියා.. මේ වගේ සටහනක් බලද්දී හරි එයාලව ආයෙ ආය...ඇත්ත අයියා.. මේ වගේ සටහනක් බලද්දී හරි එයාලව ආයෙ ආයෙත් මතක් කරලා පිං පෙත් අනුමෝදන් කරන්න පුළුවන් නම් අපේ මිනිස්කම රැකෙනවා..

පැන මඩ කඩිති වැවු තාවළු වැහි කාලේ
පෙන්වා මඟ නොමඟ නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරු තුමා යයි තාමත් ඉස්කෝලේ..

සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන සිංදුව... මේ කතාව අපූරුවට කැටි කරණවා..චතුර විජේකෝන්noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-18727700028159289492011-12-01T13:07:16.458+05:302011-12-01T13:07:16.458+05:30අපේ කාර්ය බහුල ජීවිතයත් එක්ක ඒ අතීතයට යන්න හැම වෙ...අපේ කාර්ය බහුල ජීවිතයත් එක්ක ඒ අතීතයට යන්න හැම වෙලාවෙම බැරි වෙන්න පුළුවන්. ඒත් පුළුවන් හැම වෙලාවෙම අතීත මතකයන් තුළින් අපේ ගුරුවරුන්ට කෘතවේදී වෙන්නත් ඔවුන්ගේ උසස් ගතිගුණ මෙනෙහි කරන්නත් අපි උත්සාහවත් වුණොත් අපෙන් සමාජයට යහපතක් වෙයි නේද චන්දි අක්කා..චතුර විජේකෝන්noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-78313835792148118572011-12-01T13:04:19.066+05:302011-12-01T13:04:19.066+05:30අපේ ජීවිතය සාර්ථක කරගන්න අපේ දායකත්වය හා සමානවම ගු...අපේ ජීවිතය සාර්ථක කරගන්න අපේ දායකත්වය හා සමානවම ගුරුවරුන්ගේ සහායත් වැදගත් වෙනවා කියලා මට හිතෙනවා.. ඒ අයව නිතර සිහි වෙන්නේ ඒ හින්දයි..චතුර විජේකෝන්noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-60426067821814813152011-12-01T13:02:06.713+05:302011-12-01T13:02:06.713+05:30හැකි හැම විටම ඒ ගුරුවරු සිහිකරන එක, එයාලට කෘතවේදී ...හැකි හැම විටම ඒ ගුරුවරු සිහිකරන එක, එයාලට කෘතවේදී වෙන එක අපේ යුතුකමක්..චතුර විජේකෝන්noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-36486632420431296782011-11-30T21:41:08.209+05:302011-11-30T21:41:08.209+05:30නියම ලිපියක් සහෝ....ගුරුවරු අපේ දෙවෙනි දෙමව්පියෝ ක...නියම ලිපියක් සහෝ....ගුරුවරු අපේ දෙවෙනි දෙමව්පියෝ කියලා කියන්නේ නිකම් නෙමේනේ.....Ashan Imantha M.H.Bandaranoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-19911269861776420902011-11-29T23:50:08.208+05:302011-11-29T23:50:08.208+05:30බොහෝම අගේ කර යුතු සටහනක් චතුර මල්ලී. මේ සටහන නෙත ග...බොහෝම අගේ කර යුතු සටහනක් චතුර මල්ලී. මේ සටහන නෙත ගැටෙන කීපදෙනෙක්වත් තමුන්ගේ ගුරුවරු සිහි කරාවි.

ගුරු මව්වරු පියවරු කවදත් අපේ ජීවිතවල ලොකු සෙවණක් දුන් උත්තමයින්. ඔවුන්ට බොහෝ පිං අයිති වෙන්න ඕනේ.ගල්මල්-Coralnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-86848521017368461252011-11-29T19:47:06.747+05:302011-11-29T19:47:06.747+05:30ගුරු මව් පියවරු සදා වාසනාවන්! මගෙත් ජීවිතය සාර්ථක ...ගුරු මව් පියවරු සදා වාසනාවන්! මගෙත් ජීවිතය සාර්ථක කරගන්න මග පෙන්වපු ගුරුවර ගුරුවරියන් කීප දෙනෙක්ම ඉන්නවා. ඒ හැම ආදරෙන් භක්තියෙන් සිහි කරනවා.chandinoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-32263899646897000712011-11-29T12:19:06.145+05:302011-11-29T12:19:06.145+05:30මගෙත් ජීවිතය සාර්ථක කරගන්න මග පෙන්වපු ගුරුවර ගුරුව...මගෙත් ජීවිතය සාර්ථක කරගන්න මග පෙන්වපු ගුරුවර ගුරුවරියන් කීප දෙනෙක්ම ඉන්නවා.Nadeera sandaruwannoreply@blogger.com