tag:blogger.com,1999:blog-158259423171679216.post8702329691980498111..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න!චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-158259423171679216.post-1710900237507155272012-04-06T22:32:43.607+05:302012-04-06T22:32:43.607+05:30හික්.. හික්.. අපි බොරු කියන්නේ නෑ නෙව..හික්.. හික්.. අපි බොරු කියන්නේ නෑ නෙව..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-9400316951887023412012-04-06T22:31:55.034+05:302012-04-06T22:31:55.034+05:30ඕ.. සහෝ.. මේ rhyme එක ගැන නේද කියලා තියෙන්නේ.. ඇත්...ඕ.. සහෝ.. මේ rhyme එක ගැන නේද කියලා තියෙන්නේ.. ඇත්තටම මේක ඉතිං හිතට ආපු තාලය නොවැ.. ස්තුතියි අදහසට.. මං ඊයෙ නිදිමතේ වෙන තේරුමක් නොවැ ඔයාගේ අදහස ගැන අරං තියෙන්නේ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-50325385583607798782012-04-06T22:28:26.096+05:302012-04-06T22:28:26.096+05:30ජීවිතේම දුකක් නොවැ.. අපි කාගෙත් හිතට එන අදහස් අපේම...ජීවිතේම දුකක් නොවැ.. අපි කාගෙත් හිතට එන අදහස් අපේමයි කියලා අපි හිතුවට.. සමහර වෙලාවට අයිතිවාසිකමට සණ්ඩු ඇල්ලුවට ඒ අදහස් අපේම නෙවෙයි...අපි ඒ අදහස් මතුවෙන තැනේ (එනම් අපේ හිතේ) තාවකාලික හිමි කාරයා පමණයි.. මෙතන මං උදාහරණෙකට අරං කතා කළ දේට වඩා මාතෘකාවේ තියෙන කරුණ ගැන තමයි ටිකක් හිතන්න තියෙන්නේ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-8415420661222148732012-04-06T22:23:58.448+05:302012-04-06T22:23:58.448+05:30ස්තුතියි සහෝ..ස්තුතියි සහෝ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-2271444596035415082012-04-06T15:23:37.597+05:302012-04-06T15:23:37.597+05:30//ලොවේ තියෙන ඔක්කොම බර මගේ උරට අත හරින්න
මගේ බරට ක...//ලොවේ තියෙන ඔක්කොම බර මගේ උරට අත හරින්න
මගේ බරට කම්පා වී විස්සෝපෙන් තුරුළු වෙන්න
ඇගේ පරණ මතක මගේ හිතේ තියේ දැයි බලන්න
ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න//

අමු ඇත්තSumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-72175749199269612732012-04-06T09:19:15.695+05:302012-04-06T09:19:15.695+05:30ඇත්තටම ලස්සනයි
ලොකු අර්ථයක් යට සැඟවුනු දුකක්ඇත්තටම ලස්සනයි
ලොකු අර්ථයක් යට සැඟවුනු දුකක්ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-53536889343795555672012-04-06T09:06:33.524+05:302012-04-06T09:06:33.524+05:30ලස්සන අදහසක් සහෝ...ලස්සන අදහසක් සහෝ...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-64943471002553794002012-04-06T04:05:44.287+05:302012-04-06T04:05:44.287+05:30මේ කවි පෙළ ලියන්න පාදක වුණු මූලික සිතුව්ල්ලත් මෙය ...මේ කවි පෙළ ලියන්න පාදක වුණු මූලික සිතුව්ල්ලත් මෙය මයි.. එම සිතුවිල්ලට ගැලපෙන්න තමයි ඉතිරි ටික ගොඩ නැඟුණේ.. කවි පෙළෙන් කියැවෙන අර්ථයට එහා ගිය අර්ථයක් මේ පදය තුළ තියෙනවා.. බොහොම ස්තුතියි එය හඳුනා ගත්තාට..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-50935352797731330922012-04-06T02:43:18.348+05:302012-04-06T02:43:18.348+05:30ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න.....nice rh...ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න.....nice rhyme....:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com