tag:blogger.com,1999:blog-158259423171679216.post8828509656926806082..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: ශේෂ පත්රය!චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-158259423171679216.post-41835488189209722822011-06-16T10:43:11.377+05:302011-06-16T10:43:11.377+05:30@නලිනි
ඔයාගේ අදහස හරි. අපට පෙරලුනු පිට හොඳයි කියලා...@නලිනි
ඔයාගේ අදහස හරි. අපට පෙරලුනු පිට හොඳයි කියලා හිතනවා ඇරෙන්න වෙන මක් කොරන්නද නේද?චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-26907078340858045562011-04-22T19:45:34.777+05:302011-04-22T19:45:34.777+05:30සමහර සිදුවීම්, කාල වකවානු කොපමණ අමිහිරි වුණත්, ඵලද...සමහර සිදුවීම්, කාල වකවානු කොපමණ අමිහිරි වුණත්, ඵලදායී දෙයක් ඒ කාලයේදී සිදු නොවුණායයි සිතුණත්, ආපසු හැරී බලනකොට ඒ තුළිනුත් යමක් ලැබූ බව හිතෙන එක වළක්වන්න බැහැ. චතුර කියා ඇත්තාක් මෙන් මගේ ජීවිතයේත් එවන් පසුබෑමකට ලක් වුණු යුගයකදි තමයි මගේ ජීවිතයේදි මුණගැහුණු හොඳම යෙහෙළිය මුණ ගැහුණෙ. ඉතින් අර විදිහට වුණු එක හොඳයි කියල තමයි මමත් හිතන්නෙ.
අර වගේ වැඩිදුර නොසිතා කරන විහිළු තහළු ගැන පසු කාලෙක පසුතැවෙන එකත් මම හිතන්නෙ අපි බොහෝ දෙනෙකුට සමීප අත්දැකීමක්.

හිතට වදින සටහනක්. හුඟක් මතකයන් ඇවිස්සුණා මේ සටහන දැකලා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-50854686454646648822011-03-23T11:52:38.003+05:302011-03-23T11:52:38.003+05:30@ඩීන් අයියා
ඇත්තෙන්ම මිතුරන් තමයි ජීවිතේ වටිනාම ඉප...@ඩීන් අයියා
ඇත්තෙන්ම මිතුරන් තමයි ජීවිතේ වටිනාම ඉපැයුම. එයිනුත් හදවතට ලෙංගතු මිතුරන් බොහොම වටිනවා. ඒ වගේ සිදුවීම් තුලින් ජීවිතයට පැහැදිලි පන්නරයක් ලැබෙනවා. ඒත් ඒ පන්නරය ලබා ගන්න තරම් අපේ හිත් හයිය වෙන්න ඕනි. ස්තුතියි අයියා අදහස් එක් කළාට.

@යෝගී
ඔව් මෙහෙම සිද්ධි නිතරම වෙනවා ඇති. ස්තුතියි මිත්රයා...!

@Mohd Hafifi
I don't know whether you could read this blog. Anyway thanks for the comment. I've visited your blog as well.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-39355074292291362092011-03-15T16:30:20.720+05:302011-03-15T16:30:20.720+05:30පොදු අත්දැකීමක් මිත්රයා..
ගල්මල් අයිය කිව්ව වගේ ...පොදු අත්දැකීමක් මිත්රයා..
ගල්මල් අයිය කිව්ව වගේ මේ සිදුවීම් ජීවිතයට පන්නරයක් දෙනවා..

-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-50220806416456023782011-03-08T15:03:43.590+05:302011-03-08T15:03:43.590+05:30ජීවිතයේ අගනා ඉපැයුම වටිනා මිතුරෝ.
පූර්විකාව පංකාද...ජීවිතයේ අගනා ඉපැයුම වටිනා මිතුරෝ.

පූර්විකාව පංකාදුයි. ඒ වගේ සිදුවීම් ජිවිතයට පන්නරයක් දෙනවා නේද.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com