Tuesday, September 24, 2019

මහ වනේ මතු වෙලා

එදා කපලා තිබුණු 

මහ වනේ මතු වෙලා

ආයෙමත් කොළ පාට 

අපිත් කුල්මත්වෙලා

හරි පුදුමෙ මාසයෙන් දෙකෙන් 

ගස් ලොකු වෙලා

ජාතියේ හුස්ම ටික

තවත් ඔද්දල් වෙලා...
ඒ අඳුර.. ඒ සිසිල

නැත්තෙ කිම බල බලා

උන්නෙ මං දහවලේ

හීනෙකට බය වෙලා..


2 comments:

වටිනා අදහස් ලියනු මැනේ..