tag:blogger.com,1999:blog-158259423171679216.post1740612423249189204..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: ගෑණු නම් එපා..!චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-158259423171679216.post-40417891294740831472013-07-16T21:14:39.750+05:302013-07-16T21:14:39.750+05:30මොන පිස්සුද තාම මහ රැ කොච්චියේ යන එන සාමාන්‍ය එකෙක...මොන පිස්සුද තාම මහ රැ කොච්චියේ යන එන සාමාන්‍ය එකෙක් මමත්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-51180138284687933802013-07-16T18:18:33.869+05:302013-07-16T18:18:33.869+05:30ඒක හොඳා...ඒක හොඳා...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-52529278882864656002013-07-16T18:09:00.397+05:302013-07-16T18:09:00.397+05:30හෙක්.. හෙක්.. ඒක ඇත්ත.. කොහේ හරි එක තැනක වැරදිලා ත...හෙක්.. හෙක්.. ඒක ඇත්ත.. කොහේ හරි එක තැනක වැරදිලා තියෙනවා.. මං හිතන්නෙ ඒ තැන හිතා ගන්න බෑ.. සල්ලි නැති එකෙකුට දෙද්දි... දෙපාරක් හිතන්ට වෙලා තියෙනවා.. මූ ඇත්තටම එන්නෙ කෙල්ලට ආදරේට ද කෙල්ලගෙ සල්ලි වලට ආදරේට ද කියලා... අනෙක.. මූට කෙල්ල ගෙදර හිටියා වගේම සංතෝෂෙන් තියන්න පුළුවන්ද කියලා.. (දුප්පත්කම ඉස්සරහ දොරෙන් එද්දි ආදරය පෑල දොරින් යනවා කියලත් කියනවනෙ.. අත්දැකීමෙන්..කියන්නෙ.. ඒක ඇත්ත වෙන්න ලොකු ඉඩක් තියෙනවා..) අද කාලෙ වංචාකාරයෝ වගේම වංචාකාරියෝත් එමට.. දරුවෙක් දීග දෙද්දි දෙමවුපියන්ට පස්මහ බැලුම් බලන්ට වෙනවා.. දරුවොත් යාළුවෙන්ට කලිං පුළුවං තරං හොයලා බලන්ට ඕන..
චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-62597854867017928152013-07-12T11:56:10.053+05:302013-07-12T11:56:10.053+05:30අම්මා කියු හින්දා
කෙල්ල හින හී උන්නා
වෙනත් කෙල්ලෙක...අම්මා කියු හින්දා
කෙල්ල හින හී උන්නා
වෙනත් කෙල්ලෙක් බලලා
ගන්න කරකාර බන්දා බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-28282783198655906022013-07-11T20:18:15.104+05:302013-07-11T20:18:15.104+05:30ඔන්න අද තමයි මුලින් ම ආවේ. මේක නං ඇත්ත ම ඇත්ත කතාව...ඔන්න අද තමයි මුලින් ම ආවේ. මේක නං ඇත්ත ම ඇත්ත කතාවක්. ඉඩම්, ගෙවල්, කාර් තියෙනවා නං බැඳපු සල්ලාලයෙකුට වුණත් කමක් නෑ හෙවිල්ලක් බැලිල්ලක් නැතු ව දෝණි ව පූජා කරයි මේන් කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-74222068438071548462013-07-10T20:44:49.778+05:302013-07-10T20:44:49.778+05:30බොහොම ස්තුතියි සහෝ..බොහොම ස්තුතියි සහෝ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-42138911095143145992013-07-10T20:44:23.478+05:302013-07-10T20:44:23.478+05:30ඒ අතින්... වෙන්න ඇති..
කෙල්ලො එහෙම කරන එකටත් අපට ද...ඒ අතින්... වෙන්න ඇති..
කෙල්ලො එහෙම කරන එකටත් අපට දොසක් කියන්න බෑ අප්පා.. අපි වගේ වැලේ වැල් නැති අයත් එක්ක ඇවිත් දුක් විඳිනවට වඩා... හොයලා බලලා බෑ කියන එක හොඳයි.. කියලයි මං හිතන්නෙ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-31147058398970190362013-07-10T20:42:29.588+05:302013-07-10T20:42:29.588+05:30ඔවු දෙතුන් තැනකම දැම්මා නෙ..ඔවු දෙතුන් තැනකම දැම්මා නෙ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-69993432682830147762013-07-10T20:41:55.773+05:302013-07-10T20:41:55.773+05:30ඕක අපේ අය බොහෝ දෙනෙක් ගෙ කවිය නෙ සහෝ..ඕක අපේ අය බොහෝ දෙනෙක් ගෙ කවිය නෙ සහෝ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-2986799625387607092013-07-10T20:40:52.964+05:302013-07-10T20:40:52.964+05:30ඔබේ උපහාරය
කවි රසයෙන් ද සාරය
දැන් මගේ වාරය
ඔබට දෙම...ඔබේ උපහාරය
කවි රසයෙන් ද සාරය
දැන් මගේ වාරය
ඔබට දෙමි උත්තමාචාරයචතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-54813133183984592013-07-10T20:37:38.768+05:302013-07-10T20:37:38.768+05:30මේ නහින දෙහින කාලෙ මොන ගෑණු ද අප්පා.. ඔන්න ඔහේ දේශ...මේ නහින දෙහින කාලෙ මොන ගෑණු ද අප්පා.. ඔන්න ඔහේ දේශනයක් තියාන ඉන්ට දේශක තුමා...:Dචතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-70700956178707615252013-07-10T20:36:50.515+05:302013-07-10T20:36:50.515+05:30නලීන් සහෝදරයා.. නං බර අතු අල්ලපු පාටයි..නලීන් සහෝදරයා.. නං බර අතු අල්ලපු පාටයි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-4616999868246118112013-07-10T20:36:04.070+05:302013-07-10T20:36:04.070+05:30ඒක නොවෙන්නම්..ඒක නොවෙන්නම්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-2885255991633470042013-07-10T20:35:40.020+05:302013-07-10T20:35:40.020+05:30ස්තුතියි සහෝ..ස්තුතියි සහෝ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-25699792113206514082013-07-10T20:34:34.739+05:302013-07-10T20:34:34.739+05:30බොහොම ස්තුතියි මහේෂ් මහත්තයා..බොහොම ස්තුතියි මහේෂ් මහත්තයා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-53118259454047332042013-07-10T20:33:58.017+05:302013-07-10T20:33:58.017+05:30බොහොම ස්තුතියි කිවුවා..බොහොම ස්තුතියි කිවුවා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-13536460450388910952013-07-10T17:04:27.613+05:302013-07-10T17:04:27.613+05:30සුපිරි පදද ගැලපීමක්සුපිරි පදද ගැලපීමක්ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-18856558524672535062013-07-10T14:36:46.394+05:302013-07-10T14:36:46.394+05:30ඇත්තටම මේක තමයි ලංකාවේ කොතැනත් වෙන්නේ, එගොල්ලෝ බලන...ඇත්තටම මේක තමයි ලංකාවේ කොතැනත් වෙන්නේ, එගොල්ලෝ බලන්නේ සල්ලි, යාන-වාහන, ඉඩ-කඩම්, ගේ-දොර, පරම් පරාව .... වගේ දෙවල් විතරයි... ඒ අතින් යුරෝපයේ ගෑනූ නම් දාහකින් හොඳයි....Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-22519352916798741602013-07-10T12:02:42.478+05:302013-07-10T12:02:42.478+05:30එළ! මම දැක්ක බුකියෙත් මේක.එළ! මම දැක්ක බුකියෙත් මේක.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-45736531728668305212013-07-10T09:27:24.429+05:302013-07-10T09:27:24.429+05:30මම ගැන දැනගෙන ලිව්වද මන්දා? පට්ටයි මම ගැන දැනගෙන ලිව්වද මන්දා? පට්ටයි එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-64505366513753866752013-07-10T08:45:05.770+05:302013-07-10T08:45:05.770+05:30මෙය ලියු ආරය
ඇත්තටම මාරය
ඉතාමත් සාරය
පුදමි උපහාරයමෙය ලියු ආරය
ඇත්තටම මාරය
ඉතාමත් සාරය
පුදමි උපහාරයවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-82769555803463294612013-07-10T08:11:36.465+05:302013-07-10T08:11:36.465+05:30එළ කිරි තමා.. මටත් එපා බං ගෑනු..එළ කිරි තමා.. මටත් එපා බං ගෑනු..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-35880045020720938322013-07-09T22:39:45.851+05:302013-07-09T22:39:45.851+05:30දැම්ම හම්බකරගනිල්ලා කොල්ලනේ. නැත්තං බර අත්තක් උස්ස...දැම්ම හම්බකරගනිල්ලා කොල්ලනේ. නැත්තං බර අත්තක් උස්සන්න තමා වෙන්නේ. පංකාදු පහයි කවි ටික.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-55496841810069222492013-07-09T21:03:42.310+05:302013-07-09T21:03:42.310+05:30බලන්ටකෝ ඒකෙත් හැටි....බලන්ටකෝ ඒකෙත් හැටි....DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-77047597083347151752013-07-09T20:36:02.202+05:302013-07-09T20:36:02.202+05:30මල් හතයි .... මල් හතයි .... sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.com