tag:blogger.com,1999:blog-158259423171679216.post418347387264386419..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: දිලෙනු ගගනත සුපිපි සඳ මෙනචතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-158259423171679216.post-9085218702244905262013-09-13T10:30:49.756+05:302013-09-13T10:30:49.756+05:30ගුණ යහපත් රටට වැඩදායක් ඕන යකෙක් වෙචිචාවේ මගේ තියරි...ගුණ යහපත් රටට වැඩදායක් ඕන යකෙක් වෙචිචාවේ මගේ තියරිය ඒකයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-40537097659726631102013-09-13T10:03:53.406+05:302013-09-13T10:03:53.406+05:30ප්‍රායෝගිකව එහෙම නොවුනාම අද රටේ විඳින්න තියෙන ප්‍ර...ප්‍රායෝගිකව එහෙම නොවුනාම අද රටේ විඳින්න තියෙන ප්‍රශ්න දැක්කම දොස්තර කෙනෙක් වෙනවා නම් කැමති නැත්තෙ මොන තාත්තද? ඒ උනාට මට නම් තාම හිතෙන්නෙ යහපත් ගුණ වගාවක් තමයි දරුවෙකුට අත්‍යාවශ්‍ය කියලා..
ඒක හින්දා මං කියන්නෙ.. හැමෝටම හොඳට සලකන හැමෝම ආදරය කරන විදිහෙ කෙනෙක් වෙන්න කියලා..

අපට පුළුවන් මඟ පෙන්වන්න විතරයි.. යන්නෙ කොහෙද කියලා තීරණය කරන්න ඕන දරුවෝ.. ඒ තීරණ අපි ගන්න ගියොත් එයාලගෙ ජීවිත අවුල් වෙනවා වගේම අවශ්‍යම මොහොතක එයාලට තීරණ ගන්න හැකියාවකුත් නැති වේවි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-37596252774995899852013-09-13T08:02:08.535+05:302013-09-13T08:02:08.535+05:30අගෙයි.. මෙහෙම තාත්තල දැං නැහැ නෙව
වෙන්න මගේ දුවේ ...අගෙයි.. මෙහෙම තාත්තල දැං නැහැ නෙව

වෙන්න මගේ දුවේ ලොකු දොස්තර නෝනෙක් කියල නෙව කියන්නෙමදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-90412354606481775672013-09-09T18:13:52.010+05:302013-09-09T18:13:52.010+05:30හ්ම්.. ඔයාගෙ නිර්මාණය බලන්නත් ගියා.. වැඩිය කියවන්න...හ්ම්.. ඔයාගෙ නිර්මාණය බලන්නත් ගියා.. වැඩිය කියවන්න වෙලා නෑ මල්ලි.. ඉඩ ලැබුණු ගමන් කියවනවා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-38198066873671113672013-09-09T18:11:51.915+05:302013-09-09T18:11:51.915+05:30ඇත්ත තමයි රතී.. තරමක් අඩු කාලයක් තුළ ලියපු එකක් නි...ඇත්ත තමයි රතී.. තරමක් අඩු කාලයක් තුළ ලියපු එකක් නිසා වැඩි යමක් එකතු කරන්න බැරි උනා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-41305007734593592402013-09-08T23:13:43.291+05:302013-09-08T23:13:43.291+05:30මමත් තාත්තෙක් නොවිම තාත්තෙක් උනානේ
මේ තියෙන්නෙ ඒ...මමත් තාත්තෙක් නොවිම තාත්තෙක් උනානේ

මේ තියෙන්නෙ ඒක :) සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-85666324979047024112013-09-07T09:22:35.985+05:302013-09-07T09:22:35.985+05:30පියෙක් දුවකට ලියපු පබැඳුමක් වුනත් මම නම් කියන්නේ ත...පියෙක් දුවකට ලියපු පබැඳුමක් වුනත් මම නම් කියන්නේ තව ටිකක් අදහස් එකතු වුනා නම් ඔනම දුවෙක්ට ගන්න කරුනු තියෙන්න තිබ්බා.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.com