tag:blogger.com,1999:blog-158259423171679216.post567778006768518759..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: දැම්මෙමි මමත් එහෙනම් ලස්සෙට ..කොඩියචතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-158259423171679216.post-48343811690122607212013-08-30T10:55:58.560+05:302013-08-30T10:55:58.560+05:30බොහොම ස්තුතියි.. සහෝ..බොහොම ස්තුතියි.. සහෝ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-69808836925107439592013-08-30T10:55:18.990+05:302013-08-30T10:55:18.990+05:30Thanks.. Kistlak..Thanks.. Kistlak..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-48573421513727576702013-08-30T10:54:25.122+05:302013-08-30T10:54:25.122+05:30තිසරටත් බොහොම ස්තුතියි..තිසරටත් බොහොම ස්තුතියි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-25020757837753852232013-08-30T10:53:33.649+05:302013-08-30T10:53:33.649+05:30බොහොම ස්තුතියි සමී..බොහොම ස්තුතියි සමී..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-56614914953797979462013-08-30T10:53:05.995+05:302013-08-30T10:53:05.995+05:30බොහොම ස්තුතියි සහෝ..බොහොම ස්තුතියි සහෝ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-41708275753518159212013-08-30T10:52:40.333+05:302013-08-30T10:52:40.333+05:30කවි නැතුවට මොකෝ.. ඔය සුබ පැතුම කවියක් තරම්ම වටිනවා...කවි නැතුවට මොකෝ.. ඔය සුබ පැතුම කවියක් තරම්ම වටිනවා..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-51916030021509687652013-08-30T10:51:02.012+05:302013-08-30T10:51:02.012+05:30පැතුමට බොහොම ස්තුතියි ඩීන් අයියාපැතුමට බොහොම ස්තුතියි ඩීන් අයියාචතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-12372324095982868232013-08-30T10:49:45.182+05:302013-08-30T10:49:45.182+05:30බොහොම ස්තුතියි නලීන් සහෝ.. ඔබ හැමගේ ශක්තියෙන් තමයි...බොහොම ස්තුතියි නලීන් සහෝ.. ඔබ හැමගේ ශක්තියෙන් තමයි මෙතෙක් දුරත් ආවෙ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-69182128931253192012013-08-29T17:48:08.393+05:302013-08-29T17:48:08.393+05:30හරිම රසවත්.ඔබට ජයෙන් ජයම වේවා!!!හරිම රසවත්.ඔබට ජයෙන් ජයම වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-89356717076330419092013-08-29T10:54:22.406+05:302013-08-29T10:54:22.406+05:30Great !! :D :D
** Free Download World - http://w...Great !! :D :D

** Free Download World - http://www.AllSevenNet.blogspot.com **Kistlakhttp://www.allsevennet.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-68180039605342717402013-08-29T10:00:29.494+05:302013-08-29T10:00:29.494+05:30පස්ට කවි ටික... මගේ සුභ පැතුම්පස්ට කවි ටික... මගේ සුභ පැතුම්තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-78882688039103531772013-08-29T00:57:06.305+05:302013-08-29T00:57:06.305+05:30සුභ පතමි හදවතින්ම.. කයියත් අපූරුයි !!සුභ පතමි හදවතින්ම.. කයියත් අපූරුයි !!සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-24349900659203496372013-08-28T20:59:42.097+05:302013-08-28T20:59:42.097+05:30නියමයි! ඔහොමම පාගලා යමු. ජයවේවා.නියමයි! ඔහොමම පාගලා යමු. ජයවේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-50432508569979361232013-08-28T19:11:31.725+05:302013-08-28T19:11:31.725+05:30මගෙනුත් සුබ පැතුම් අයියා !
අපිට ඉතිං කයි නම් බෑ,...මගෙනුත් සුබ පැතුම් අයියා !

අපිට ඉතිං කයි නම් බෑ, කවියෙන් සුබ පතන්න, ඔයා ඉතිං කවි කියන නිසානේ අපි හැමදාම ඇවිත් කියවල යන්නෙ. ලක්ෂපතියෙක් වෙච්ච එකේ ඉක්මනින්ම දසලක්ෂපතියෙක් වෙන්නත් වාසනාව ශක්තිය ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා නැවතත්. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-16903517117647708802013-08-28T19:08:33.442+05:302013-08-28T19:08:33.442+05:30එන හැම අයෙකුටම යමක් අරන් යන්න පුළුවන් තැනක් හැටියට...එන හැම අයෙකුටම යමක් අරන් යන්න පුළුවන් තැනක් හැටියට හදපතුල හැමදා රැකේවා. හදපතුලට සුබ පැතුම්!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-13712201282830437252013-08-28T16:00:46.995+05:302013-08-28T16:00:46.995+05:30සුබ පැතුම් සහෝදරයා.........දිගටම ලියමු හැකි හැම වි...සුබ පැතුම් සහෝදරයා.........දිගටම ලියමු හැකි හැම විට ගොඩ වදිනවා අපිත්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-88950158471005071432013-08-28T14:51:30.809+05:302013-08-28T14:51:30.809+05:30ඒක නං තවමත් පුදුමයි.. මීට අවුරුදු 2කට විතර කලිං.. ...ඒක නං තවමත් පුදුමයි.. මීට අවුරුදු 2කට විතර කලිං.. ඒත් ඊට පස්සෙ තාම බැරි උනානෙ.. මුනගැහෙන්න.. හෙක්.. හෙක්.. කවදාහරි හමුවෙමු..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-42877147284807283072013-08-28T14:31:55.515+05:302013-08-28T14:31:55.515+05:30හෙ හෙ හේ . . සිරාවටම . . ඒ වගේම අහම්බෙන් බස් එකේදි...හෙ හෙ හේ . . සිරාවටම . . ඒ වගේම අහම්බෙන් බස් එකේදි දැකලා උඹ අහවල් එකා නේද කියලා මම උඹට කතා කරපු එක? හෙ හෙ හේ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-86555094415847720942013-08-28T12:52:28.544+05:302013-08-28T12:52:28.544+05:30බොහොම ස්තුතියි සහෝදරයා.. ඔයාලා අපට බොහොම ලොකු ශක්ත...බොහොම ස්තුතියි සහෝදරයා.. ඔයාලා අපට බොහොම ලොකු ශක්තියක් හැමදාම..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-76451998735035286332013-08-28T12:51:24.502+05:302013-08-28T12:51:24.502+05:30පිළිගමි අයියෙ ඔබ ඒ කියු කරුණු ...ටික
ඉඳහිට හොඳයි ආ...පිළිගමි අයියෙ ඔබ ඒ කියු කරුණු ...ටික
ඉඳහිට හොඳයි ආවර්ජන කරන .......එක
එනිසයි ලිවුවෙ ඒ ගැන කවි පෙළක් .එක
මගෙ සිත සතුට උතුරයි ඔබෙ කවක් දැක
චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-78068884630355484712013-08-28T12:47:22.515+05:302013-08-28T12:47:22.515+05:30ජය වේවා.. මම ඒක බලන් හිටියේ...පහුගිය එකට ප්රතිචාර...ජය වේවා.. මම ඒක බලන් හිටියේ...පහුගිය එකට ප්රතිචාරය දාද්දි.. සුභ පැතුම්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-21057629678071687352013-08-28T12:30:37.652+05:302013-08-28T12:30:37.652+05:30කවියන් කුකවියන් අතරෙහි සරන සඳේ
දැනුනයි සිසිල පතුලම...කවියන් කුකවියන් අතරෙහි සරන සඳේ
දැනුනයි සිසිල පතුලම අල්ලනා හදේ
යමු යමු පෙරට අප ඉන්නව දමං කදේ
ලස්සෙද, දෙලස්සෙද, ඔව්වා මොටද වදේ තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-12361547889225089592013-08-28T12:10:32.135+05:302013-08-28T12:10:32.135+05:30කාලය තියෙනවා නම් මේක හරි විනෝදයි තමා මචං.. උඹ මට ම...කාලය තියෙනවා නම් මේක හරි විනෝදයි තමා මචං.. උඹ මට මුලින්ම කමෙන්ටුවක් දාලා දීපු දිරිය මට තවම මතකයි.. අද පෝස්ටුවටත් උඹම මුල් කමෙන්ටුව දැමීමත් හරි අපූරු දෙයක්.. චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-19508100269207089412013-08-28T12:05:27.423+05:302013-08-28T12:05:27.423+05:30සුභ පැතුම් මචං . . දිගටම ලියන්න . . මේක හරිම ජොලි ...සුභ පැතුම් මචං . . දිගටම ලියන්න . . මේක හරිම ජොලි හොබී එකක් . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com