tag:blogger.com,1999:blog-158259423171679216.post6919496347958497696..comments2024-03-01T23:39:37.181+05:30Comments on හද පතුල: අනේ ඉතිං කෙල්ල මාව අපහරණෙ කළා...!චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-158259423171679216.post-70115004008970804092011-08-19T21:41:25.007+05:302011-08-19T21:41:25.007+05:30@Lalit Udawela
ස්තුතියි අදහසට සහෝ...@Lalit Udawela

ස්තුතියි අදහසට සහෝ...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-71094856933834878462011-08-11T23:20:03.796+05:302011-08-11T23:20:03.796+05:30රස විදින්න අයිතිය සන්දරු සහෝ දුන්න එක ගෙන සතුටුයි....රස විදින්න අයිතිය සන්දරු සහෝ දුන්න එක ගෙන සතුටුයි..ස්තුතියි ඩබලටම..ප.ලි.හොද ආදර්ශයක් සන්දරු..Lalit Udawelahttps://www.blogger.com/profile/09287423874205863892noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-30351173365773130442011-08-04T05:48:51.214+05:302011-08-04T05:48:51.214+05:30@හිස් අහස
බොහොම සංතෝෂයි සඳරු මල්ලී, ඔයා හිතන විදිහ...@හිස් අහස
බොහොම සංතෝෂයි සඳරු මල්ලී, ඔයා හිතන විදිහ ගැන. කුහක කම පැත්තක දාලා හිතන්න පුරුදු වෙන එක කොයි තරම් හොඳද? අපේ බොහෝ දෙනාට ඔය ගුණය නෑනේ...

කොපි කරන කෙනා ගේ යුතුකමක් නිර්මාණයේ හිමිකරුට නිසි ගෞරවය දෙන්න. මට ආපු ඊ ලිපියේ ඒ ගැන සඳහනක් තිබුණා නම් මේ අකරතැබ්බය වෙන්නේ නැහැ නොවැ.

ඇත්තටම ආඩම්බර පුළුවන් නිර්මාණයක් මල්ලී. මොකද මේ නිර්මාණයෙන් බොහෝ හොඳ දේවල් කෙරෙනවා....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-87985708331975407722011-08-02T20:22:15.644+05:302011-08-02T20:22:15.644+05:30අනේ අප්පේ මොකටෙයි මේ ලිපිය අයිං කරන්නේ ? පේන්නැද්ද...අනේ අප්පේ මොකටෙයි මේ ලිපිය අයිං කරන්නේ ? පේන්නැද්ද මගේ බ්ලොග් එකේ ඕන කෙනෙකුට හිටගෙන කොපි කරන්න නිදහස දීලා නෙව තිය්නෙනේ ..

චතුර අයියා ..මම මෙතනට ආවා මේක දැකලා සතුටින් ආයේ යන්න ගියා . මගේ කවියක් වෙන බ්ලොග් එකක තියනවා දැක්කම මට සතුටුයි ආයේ නම තිබුනේ නෑ කියලා මට දුකක් නෑ ..

අඩේ මේක මකන්න එපා .. මට පට්ට ආඩම්බරයි මෙවුවා දකිද්දී .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-41409616651749269242011-08-02T19:44:57.384+05:302011-08-02T19:44:57.384+05:30@මකුළු පැංචි, sameera
ස්තුතියි මේ පැත්තට ඇවිත් අදහ...@මකුළු පැංචි, sameera
ස්තුතියි මේ පැත්තට ඇවිත් අදහස් දැක්වූවට. මේ නිර්මාණයේ හිමිකරු හිස් අහස ලියන සඳරු මල්ලි බව පසුව දැන ගත්තා.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-65833818520903258732011-08-02T19:41:35.814+05:302011-08-02T19:41:35.814+05:30@චමිදේවා, prasanna86k , සෝරෝ, hansakinkini , ඇනෝ1,...@චමිදේවා, prasanna86k , සෝරෝ, hansakinkini , ඇනෝ1, රජිත්, ඇනෝ 2, ..ChAnDiKa.. , ඇනෝ 3, මාරයාගේ හෝරාව

බොහොම ස්තුතියි මාව දැනුවත් කළාට. හිස් අහස මං ගොඩ වෙන බ්ලොග් එකක්. ඒත් මේ නිර්මාණය මට මඟ හැරුණු එකක්. දැනට මේ ගැන ලිපියේ දැම්මා. අවශ්‍ය නම් ලිපිය ඉවත් කරන්න වුණත් පුළුවන්.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-52824165982525001362011-08-02T17:05:54.268+05:302011-08-02T17:05:54.268+05:30මේ නිර්මාණය "හිස් අහස" ලියන අපේ "සඳ...මේ නිර්මාණය "හිස් අහස" ලියන අපේ "සඳරු" මලයගේ...

ඇත්තම කතාව කිව්ව එක හොඳයි..ඒ වගේම මේකේ මුල් පද ටික අරගෙන ගූගල් සර්ච් පාරක් දැම්මනං සමහර විට කාගෙද කියලා ලේසියෙන්ම හොයා ගන්නත් තිබුනා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-56700045683543218162011-08-02T17:04:59.905+05:302011-08-02T17:04:59.905+05:30සඳරුවගෙ නිසඳැසක්නෙ.
හිස් අහස බ්ලොග් එක බලන්න.සඳරුවගෙ නිසඳැසක්නෙ.
හිස් අහස බ්ලොග් එක බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-71324435597744189072011-08-02T16:46:34.380+05:302011-08-02T16:46:34.380+05:30මේක අපේ හිස් අහස ලියන සඳරු මලයගෙ ලිපියක්
http://hi...මේක අපේ හිස් අහස ලියන සඳරු මලයගෙ ලිපියක්
http://hisahasa.blogspot.com/~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-49602301944838473492011-08-02T15:55:15.925+05:302011-08-02T15:55:15.925+05:30http://hisahasa.blogspot.com/2011/06/blog-post_28....http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-79274568315527083602011-08-02T13:59:53.121+05:302011-08-02T13:59:53.121+05:30http://hisahasa.blogspot.com/2011/06/blog-post_28....http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-32235530640464254822011-08-02T12:45:08.707+05:302011-08-02T12:45:08.707+05:30ලියපු කෙනා කවුරු උනත් සිරාවටම ලියලා තියනවා , මූනු ...ලියපු කෙනා කවුරු උනත් සිරාවටම ලියලා තියනවා , මූනු පොතේ ශෙයාර් පාරක් දැම්මට අවුලක් නෑ නෙ ?sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-25021954914179880642011-08-02T10:45:03.355+05:302011-08-02T10:45:03.355+05:30මෙන්න සැබෑ බ්ලොග් පිටුව
http://hisahasa.blogspot.c...මෙන්න සැබෑ බ්ලොග් පිටුව
http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-24243754296170706552011-08-02T09:50:20.661+05:302011-08-02T09:50:20.661+05:30හිකිස්...මරු .....හිකිස්...මරු .....මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-60607933410304994162011-08-02T09:31:27.248+05:302011-08-02T09:31:27.248+05:30මේක සදරුවගේ පෝස්ට් එකක්.... :D
http://hisahasa.b...මේක සදරුවගේ පෝස්ට් එකක්.... :D

http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.htmlසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-14683204542540930982011-08-02T09:29:22.295+05:302011-08-02T09:29:22.295+05:30මචං මේක හිස් අහස ලියන සඳරුගේ කවි පන්තියක්... පුළුව...මචං මේක හිස් අහස ලියන සඳරුගේ කවි පන්තියක්... පුළුවන් නම් උගේ නමවත් දාපං මේක යටින්...

මෙන්න ලින්ක් එක ...
http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-158259423171679216.post-25396144369057627862011-08-02T08:36:56.164+05:302011-08-02T08:36:56.164+05:30අයිතිකරු...
http://hisahasa.blogspot.com/2011/06/b...අයිතිකරු...
http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.htmlචමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.com