Wednesday, February 17, 2010

අප්පච්චී|Appachchi

2 comments:

  1. ප්‍රථමයෙන්ම කියන්න ඕන අයියාගේ බ්ලොග් එක ඉදිරියටම කරගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා....!

    බ්ලොග් එක හරිම චාම්ව හදලා තියනවා.:)

    අයියාගේ බහුතරයක් නිර්මාණ මම එලකිරියේ දැක තියනවා මම නොදැකපු සහ නොකල නිර්මාණයක් තමයි මේ.ඒ නිසා මේකේ comment කරන්නම්.

    නිර්මාණය ගැන කියනවනම් ගොඩක් ලස්සනයි.ඒ වගේම සමාජයට වටිනා පණිවිඩයක් ලබා දෙන නිර්මාණයක්.සොබාදහමත් හරිම අපූරුයි නේද? කාලය ගෙවිලා යන හැටි....අපිත් කවදා හරි වැඩි වියට පත් වෙලා වර්තමාන අපේ දෙමාව්පියඟේ තත්වයට ආවම තමයි එයාල ඒ දවස් වල අපි වෙනුවෙන් කල වෙහෙසීම ගැන තේරෙන්නේ...

    ReplyDelete
  2. නංගීට ගොඩාක් ස්තුතියි... ඇත්තටම මේ පෝස්ට් වලි ගොඩාක් මං එළකිරියෙත් දාලා තියෙනවා. මේ පෝස්ට් එකත් දැම්මා... නංගී දකින්න නැතිව ඇති.

    දෙමව්පියන්ට වඩා උතුම් කෙනෙක් නෑ. නොවෙනස් වෙන ආදරයක් ඔවුන්ට තියෙන්නේ....

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..