සුන්දර මාවතක යන විට අතීතයේ සිදු වීම් මතක් නොවෙනවානම් අපි මැරිලා උපදින්න වෙනවා.....ප්‍රේමයෙන් දෙනෙත් අන්ධ වෙලා තිබුණු එවන් අතීතයක පරිසරයේ ලස්සන විඳින්න වෙලාවක් තියෙන්නත් නැතුව ඇති...
මේ වගේ මල් පිපිලා තිබුණද
එදා මට නම් මතක නෑ….
මේ වගේ කොළ හැලිලා තිබුණද
අනේ මට නම් මතක නෑ….
ලේන් සියොතුන් කුමක් දෙඩුවද
ඒවා ඇහුණද මතක නෑ ….
ඔබ මගේ අත අල්ල ගත්තම
මාව වත් මට මතක නෑ…..!
No comments:
Post a Comment
වටිනා අදහස් ලියනු මැනේ..