ජනාධිපතිවරණය.. නීත්‍යානුකූල ද? කියන ප්‍රශ්නෙදි.. අපිට ලැබෙන්නෙ.. ඔවු කියන උත්තරේ.. මොකද අද පවතින්නෙ.. මරා නීතිය නිසා..
ඒ නිසා එය නීත්‍යානුකූල නැහැයි කියලා ගේ ම ඉල්ලන එක තේරුමක් ම නෑ..
මරා ට වඩා සිරා හොඳයි ද? කියන ප්‍රශ්නෙදි.. අපට කට උත්තර නැතිවෙන ගතියකුත් තියෙනවා.. එහෙම වෙන්නෙ.. මරා ගෙන් සිරා ට එල්ලවෙන මඩ ප්‍රහාරත් එක්ක.. එයිටත් වඩා මරා ගෙ සහෝදර ගැන්සියට වඩා දෙතුන් ගුණයක් ලොකු සිරාගෙ සහෝදර ගැන්සිය දැක්කාම බය හිතෙන්නෙ නැද්ද හෆ්ෆා.. මරා ට වඩා පොදු බූරුවෙකුත් හොඳයි කියලා වරක් අපේ සහෘදයෙක් කියලා තිබුණා..
ඒ කතාව ඇත්ත.. පොදු බූරුවෙක් හොඳ උනාට පොදු සිරා .. බූරුවෙක් නෙවෙයි නේ....
මගෙ පපු කැනැත්තට දැනෙන විදිහට.. ගියපාර ගෙනාපු ඇස් ඇෆ් එක්ක සිරා ව සංසන්දනය කරලා බැලුවම.. මට හිතුණේ සිරා ඇස්. ඇෆ් තරං මේ වැඩේ ට සුදුසු නෑයි කියලා.. ඒත් ඇස් ඇෆ්.. ඡන්දෙ පැරදිලා.. හිරේ ගිහිං.. තමන්නෙ සබ්බ සකලමනාව ම නැති කරගත්තට පස්සෙ ආයෙමත් දේශපාලනේ ට ආපු එක ගැන මට ටිකක් අවුල්.. මොකද .. උන්නැහැ කිවුවෙ.. ජනාධිපති වෙලා.. විධායකය අහෝසි කරලා.. දිරාමාරු වෙලා යනවා කියලනෙ.. එහෙවු උන්දැ දැන ගන්ට ඕන.. උන්දැට ආයෙ කවදාවත්.. අවස්ථාවක් නැති විත්තිය..
එක්කො උන්දැ හිතන්ට ඇති.. මං පැරදිලා මාරු වෙන එක මගේ තත්තෙට හරි නෑ කියලා.. නැත්තං හිතෙන්ට ඇති.. ළිඳට වැටුණා නං ලිං කටෙන් ම ගොඩ එන්ට ඕන කියලා.. එහෙමත් නැත්තං.. පෘතග්ජනයෙක් වෙච්ච උන්දැට හිතෙන්ට ඇති.. දේශපාලනේ කියන්නෙත්.. ලොවන්ටම වටින ලොලිපොප් එකක් කියලා..
දැං මට තියෙන පස්නෙ.. එහෙවු ඇස් ඇෆ් මහත්තැනුත්.. ලොලිපොප් එකට වහ වැටුණා නං.. සිරා මාමා ගැන අහවල් කතා ද? කියන එකයි..
කොයි හැටි වෙතත් මගේ තරාදිය තාමත් බර.. සිරා ගෙ පැත්තට.. ඒ අර අපේ සහෘදයෙක් කියලා තිබුණා වගේ හතුරු මිතුරු තියරියෙන්..
රට මගේ මිතුරා ය .. මරා රටේ හතුරා ය.. එනිසා මරා මගේ හතුරා ය..
මරා මගේ හතුරා ය... සිරා මරා ගේ හතුරා ය.. එනිසා සිරා මගේ මිතුරා ය..
මරා මගේ හතුරා ය... සිරා මරා ගේ හතුරා ය.. එනිසා සිරා මගේ මිතුරා ය..
දන්නා තරමින් සිරා දැනට හොරෙක් නොවේ. ඉදිරියට හොරෙක් වේවිදැයි කිව නොහැකියි.ඒත් මරා ලෝක හොරෙක් දුෂිතයෙක් බව මුළු ලෝකයම දනී.ඒ නිසා දැනට හොරෙක් නොවනා සිරා හැර වෙන තේරීමක් මද්‍යස්ථ පොදුජනයාට නැත.
ReplyDeleteපවුලක් ,සහෝදරයින් ,නෑයින් මිතුරන් නැති ,පරම පවිත්‍ර චරිතවත් ,අවංක නිහතමානී ,උගත් ,බුද්ධිමත් , තනිකඩයෙක්, ජනාධිපති ලෙස බලාපොරොත්තුවන අපේ වාහෙලා වහාම උන්ගේ ඔලු පරීක්ෂාකර ගත යුතුව ඇත .
//රට මගේ මිතුරා ය .. මරා රටේ හතුරා ය.. එනිසා මරා මගේ හතුරා ය..
ReplyDeleteමරා මගේ හතුරා ය... සිරා මරා ගේ හතුරා ය.. එනිසා සිරා මගේ මිතුරා ය..//
ගණන් පාඩම නම් එල කිරි..
නියම සමීකරණේ...
එස්. එෆ් තරම් සිරා මේ වැඩේට ගැලපෙන්නෙ නෑ.සිරා තනිකරම චන්ද්‍රිකාගෙ රූකඩයක්.උරුම කතා කියන එකෙන් සිරාට මේක 21 වැනි සියවස බව අමතක වෙලා.ආණ්ඩුව දුර්වල බව ඇත්ත.ඒත් ආයෙ සී .බී. කේ ල ගේන එක නම් මහම චාටර්
ReplyDeleteසිරා ගැන මගේ මතයත් ඕක තමයි. අඩු නරක තෝරාගැනීම
ReplyDeleteSF මේ වැඩේට ගැලපෙනවා කියන්නේ කොහොමද බං. එයා ආවානම් අද අපිට ඉන්න වෙන්නේ ඉස්කොලේ 3-4 පන්ති වල වගේ වේවැලට යටවෙලා. රටේ තියෙයි හමුදා නීතිය.... එයාට වඩා නම් මහින්ද හොදයි
ReplyDeleteඅශිලාචාර, අසම්මජ්ජාති මිනිහෙක් සරම උස්සන් පාරේ ඉන්න කොට ....ඌට විරුද්ධව පළමු ගල ගහන්නේ ලන්කට් එකක් විතරක් ඇඳන් ඉන්න මිනිහෙක් වුනත් මම ලංකට් කාරයාට අත්පුඩියක් ගහනවා.
ReplyDeleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය