මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
ඔව්.. දෑනගත්තනම් විවාහයෙන් (විනාසයෙන්) කෙළවර වෙන්නත් තිබ්බනේ.. හැක්.
විවාහයෙන් කෙළවර වෙන්නත්.. විවාහය කෙළවර වෙන්නත් තිබුණා නෙව..
"ලොවම කිවුවා - හැමට රහසින්""ලොවත්", "හැමත්" හැර අන් අයත් සිටීද? :-)
සිටී.. ඒ මමත් ඔබත් ය..:D
තනි අන්ඩේ ලව්.. ඉලව්
අන්න හරි.... ඉලවු... ද මළ ඉලවු ද මංදා..
හෆොයි දෙයියනේ ... අනූනවයයි දශම නවයයි තුන් කාලෙන් නෙව බේරිලා තියෙන්නෙ. ඕව දුරදිග ගියානම් රෙජිස්ට්‍රාර්ගාවට ගිහින් අත්සන්කරල හිරේ යන්න තමයි වෙන්නෙ. කිරිමිනල් කේෂ් ..
හනේ ද කියන්නෙ..!
50% love :)
වටිනා අදහස් ලියනු මැනේ..
ඔව්.. දෑනගත්තනම් විවාහයෙන් (විනාසයෙන්) කෙළවර වෙන්නත් තිබ්බනේ.. හැක්.
ReplyDeleteවිවාහයෙන් කෙළවර වෙන්නත්.. විවාහය කෙළවර වෙන්නත් තිබුණා නෙව..
Delete"ලොවම කිවුවා - හැමට රහසින්"
ReplyDelete"ලොවත්", "හැමත්" හැර අන් අයත් සිටීද? :-)
සිටී.. ඒ මමත් ඔබත් ය..:D
Deleteතනි අන්ඩේ ලව්.. ඉලව්
ReplyDeleteඅන්න හරි.... ඉලවු... ද මළ ඉලවු ද මංදා..
Deleteහෆොයි දෙයියනේ ... අනූනවයයි දශම නවයයි තුන් කාලෙන් නෙව බේරිලා තියෙන්නෙ. ඕව දුරදිග ගියානම් රෙජිස්ට්‍රාර්ගාවට ගිහින් අත්සන්කරල හිරේ යන්න තමයි වෙන්නෙ. කිරිමිනල් කේෂ් ..
ReplyDeleteහනේ ද කියන්නෙ..!
Delete50% love :)
ReplyDelete