Sunday, September 14, 2014

එක්තරා කතාවක් 2..! කෙහෙල් ඇවරිය

එක්තරා කාන්තාවක් එක්තරා පළතුරු කඩේකට ගියේ කෙහෙල් ඇවරියක් මිළට ගන්නට ය.
ගනුදෙනුව අවසන් කරමින් ඇයට කෙහෙල් ඇවරිය පත්තර පිටුවක ඔතා දුන් එහි සිටි එක්තරා සේවකයෙක්  එම පත්තර පිටුවේ පිටුපස රාජ තේජසින් බබලන එක්තරා මහරජ කෙනෙක් ගේ පින්තූරය දැක මෙසේ කීවේය.

අක්කේ බලාගෙන .. පින්තූරෙ උනත් විශ්වාස නෑ.. කෙහෙල් ඇවරියත් කයි..!

1 comment:

  1. අක්කේ බලාගෙන. ඇගිල්ලේ .තියෙන මුද්දත් ගිලීවී කිව්වනං කෝමද??

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..