මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
පියෙක් දුවකට ලියපු පබැඳුමක් වුනත් මම නම් කියන්නේ තව ටිකක් අදහස් එකතු වුනා නම් ඔනම දුවෙක්ට ගන්න කරුනු තියෙන්න තිබ්බා.
ඇත්ත තමයි රතී.. තරමක් අඩු කාලයක් තුළ ලියපු එකක් නිසා වැඩි යමක් එකතු කරන්න බැරි උනා..
මමත් තාත්තෙක් නොවිම තාත්තෙක් උනානේ මේ තියෙන්නෙ ඒක :)
හ්ම්.. ඔයාගෙ නිර්මාණය බලන්නත් ගියා.. වැඩිය කියවන්න වෙලා නෑ මල්ලි.. ඉඩ ලැබුණු ගමන් කියවනවා..
අගෙයි.. මෙහෙම තාත්තල දැං නැහැ නෙවවෙන්න මගේ දුවේ ලොකු දොස්තර නෝනෙක් කියල නෙව කියන්නෙම
ප්‍රායෝගිකව එහෙම නොවුනාම අද රටේ විඳින්න තියෙන ප්‍රශ්න දැක්කම දොස්තර කෙනෙක් වෙනවා නම් කැමති නැත්තෙ මොන තාත්තද? ඒ උනාට මට නම් තාම හිතෙන්නෙ යහපත් ගුණ වගාවක් තමයි දරුවෙකුට අත්‍යාවශ්‍ය කියලා.. ඒක හින්දා මං කියන්නෙ.. හැමෝටම හොඳට සලකන හැමෝම ආදරය කරන විදිහෙ කෙනෙක් වෙන්න කියලා.. අපට පුළුවන් මඟ පෙන්වන්න විතරයි.. යන්නෙ කොහෙද කියලා තීරණය කරන්න ඕන දරුවෝ.. ඒ තීරණ අපි ගන්න ගියොත් එයාලගෙ ජීවිත අවුල් වෙනවා වගේම අවශ්‍යම මොහොතක එයාලට තීරණ ගන්න හැකියාවකුත් නැති වේවි..
ගුණ යහපත් රටට වැඩදායක් ඕන යකෙක් වෙචිචාවේ මගේ තියරිය ඒකයි
වටිනා අදහස් ලියනු මැනේ..
පියෙක් දුවකට ලියපු පබැඳුමක් වුනත් මම නම් කියන්නේ තව ටිකක් අදහස් එකතු වුනා නම් ඔනම දුවෙක්ට ගන්න කරුනු තියෙන්න තිබ්බා.
ReplyDeleteඇත්ත තමයි රතී.. තරමක් අඩු කාලයක් තුළ ලියපු එකක් නිසා වැඩි යමක් එකතු කරන්න බැරි උනා..
Deleteමමත් තාත්තෙක් නොවිම තාත්තෙක් උනානේ
ReplyDeleteමේ තියෙන්නෙ ඒක :)
හ්ම්.. ඔයාගෙ නිර්මාණය බලන්නත් ගියා.. වැඩිය කියවන්න වෙලා නෑ මල්ලි.. ඉඩ ලැබුණු ගමන් කියවනවා..
Deleteඅගෙයි.. මෙහෙම තාත්තල දැං නැහැ නෙව
ReplyDeleteවෙන්න මගේ දුවේ ලොකු දොස්තර නෝනෙක් කියල නෙව කියන්නෙම
ප්‍රායෝගිකව එහෙම නොවුනාම අද රටේ විඳින්න තියෙන ප්‍රශ්න දැක්කම දොස්තර කෙනෙක් වෙනවා නම් කැමති නැත්තෙ මොන තාත්තද? ඒ උනාට මට නම් තාම හිතෙන්නෙ යහපත් ගුණ වගාවක් තමයි දරුවෙකුට අත්‍යාවශ්‍ය කියලා..
Deleteඒක හින්දා මං කියන්නෙ.. හැමෝටම හොඳට සලකන හැමෝම ආදරය කරන විදිහෙ කෙනෙක් වෙන්න කියලා..
අපට පුළුවන් මඟ පෙන්වන්න විතරයි.. යන්නෙ කොහෙද කියලා තීරණය කරන්න ඕන දරුවෝ.. ඒ තීරණ අපි ගන්න ගියොත් එයාලගෙ ජීවිත අවුල් වෙනවා වගේම අවශ්‍යම මොහොතක එයාලට තීරණ ගන්න හැකියාවකුත් නැති වේවි..
ගුණ යහපත් රටට වැඩදායක් ඕන යකෙක් වෙචිචාවේ මගේ තියරිය ඒකයි
Delete